visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    commercial bank eke combank credit card ekak ganna monada yhiyenna ona sudusukam.kohomada ganne.kochchara kal yaida?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,409
    19,588
    113
    Colombo
    සැලරි ස්ලිප් තමයි ඕන, 3ක්ද කොහෙද ඕන
    ගොඩක් කල් බැංකුවත් එක්ක ගනුදෙනු කරලා නැත්නම් එම්ප්ලෝයිමන්ට් කන්ෆර්මේශන් එකකත් ඕන වෙනවා
    පර්මනන්ට් ජොබක් නැත්නම් ටිකක් අමාරු වෙයි ගන්න එහෙම නැත්නම් සති 2කින් වගේ ගන්න පුලුවන් වෙයි
     
    Thanks yaalu