Combined Mthz Help...

psw97

Member
Aug 9, 2014
35
0
0
wennappuwa
Mata help ekak ona set ekenma Elakiri eke A/L mathz karapu aya goda denek athine....mn 2016 wala exam liyanne...thawa kalthiyenwa unath mula idannma karan yanna epa...mata wada tika ganata karan yanna widihak ona...dawasakath kochchara withara padam wada karanna onada..????:D
 
waligamaya

Well-known member
  • මල්ලි එක සැරෙට ලොකුවට පඩම් කරන්න යන්න එපා. එතකොට කල්යද්දි එපා වෙනව. ඉස්සෙල්ල පොඩ්ඩ පොඩ්ඩ වැඩ පටන් ගන්න. ටික ටික කරන වැඩ ප්‍රමනය වැඩිකටන්න. ඔයට පුලුවන් ඔයා ඉවර කරන පැන් , කටු කොල එකතු කරන්න. එහෙම කරලා සතියෙන් සතිය ප්‍රමනය වැඩිකර ගන්න. එතකොට ඔයට පෙනව ඔයා ගේ වැඩවල වර්දනට්ය, ඔයා මෙක අන්තිම අවුරුද්ද වෙනකොට අඩුමගනේ දවසකට හෆ් ශීට් 50 ක ඉලක්කයට එන්න ඔන. කවදවත භෞතික විද්‍යව, ගනිතය කට පඩම් කරන්න එපා.

    ගනිතයදි සර් පන්තියේ හදන ගාන් නැවත නැවත හදන්න එප පුලුවන්තරම් ගැටලු තමන්ම හදන්න, සමහර විට එකම ගැටලුව සති ගනන් යනකන් හදන්න වෙවි. තමන්ම හදනකම් කගෙන්වත් අහන්න එප. මටනම් ඇප්ප්ලීඩ් මත්ස් වලට සටහන් පොතක් තිබුනේනැ. මම පන්තියට ගිහින් සර් හදන එවා බලන් හිටිහ විතරයි. මුලක තියරි දැනගත්තට පත්සේ ගනන් හොය හොය තනියම දවස්ගනන් ගැදුව. මම විබගෙදි ගනන් 9 හැදුවා විනඩි 20 ඉතුරුයි. ශුද්ධ ගනිතයට ම්නම් සටහන් පොතක් බවිතකලා.

    තවදෙයක් විබගේ පස්වෙන්න ඉගෙන ගන්න එපා, දැනුමට අසවේ ඉගෙන ගන්න.
    පුලුවන් තරම් රසයන හා භෞතික විද්‍යව සුත්ත්‍ර, තියරි කටපඩම් කරන්න එපා, එවා ඔප්පුකරන්න පුරුදුවෙන්න.

    අනිවර්යෙන් එක විශයකය්ට එක ගුරුවරයෙක් ගවට යන්න.
     
    • Like
    Reactions: H-GMS

    waligamaya

    Well-known member
  • කල් යද්දි දවසට කටුකොල 200 වඩා යවි. පුලුවන්තරම් ලිය ලිය පඩම් කරන්න. ඩැදන් උඩ වැඩ් කරන්න එපා. කල් යද්දි දවසට කටුකොල 200 වඩා යවි. පුලුවන්තරම් ලිය ලිය පඩම් කරන්න. ඩැදන් උඩ වැඩ් කරන්න එපා. රැනිදිමරන් මැරෙන්න් ඔන්නැ වැඩකරන වෙලවට හරියට කරන්න, සෙල්ලම් කරන්න අනිත් අතලුත් ගන්න.:P:P:P:P:P

    සමහර ගනිත ගැටලුවලට උත්තරය ටොයිලට් එකෙදි පවා විසදෙනව.
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මැත්ස් නෙවෙයි මම කලේ බයෝ..
    දෙවෙනි පාර කරනවයි කියල හිතන්නේ නැතුව පලවෙනි පාරම හොදට කරපන්.
    එදාට දෙන දේ එදාට බලපාන්.අමතක වේගෙන එනකොට අයෙ බලපාන්.එතකොට අව්ලක් වෙන්නේ නෑ.
    ජය වේවා :)
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,548
    2,335
    113
    නිධානයක් උඩ
    පලවෙනි අවුරුද්දේ පුළුවන් තරම් ගණන් හදලා මොලේ හදාගනින්.එතකොට 2 අවුරුද්ද ලේසි වෙනවා. මැත්ස්, පිසික්ස් වලට වැඩිය බරදීලා වැඩ කරපන්.

    කෙමෙස්ට්‍රි සතියකට දවස් 1,2 වගේ කරපන්. 2 වෙනි අවුරුද්දේ කෙමෙස්ට්‍රි වැඩිපුර කරපන්.

    ආයේ කියන්නේ පුළුවන් තරම් ගණන් හදපන්.

    හරියට වැඩටික කරනවානම් ඕන එකෙකුට 1 පාර ගොඩයන්න පුළුවන්.
    අවුරුදු 2.5 හරියට වැඩ කලොත් ජීවිතය පහසුවෙන් ගොඩ යන්න පුළුවන්.

    ගුඩ් ලක් මල්ලී..
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කම්බයින් වල තියරි අමාරුවක් නෑ නේ .හැබයි තියරි තිබුනා කියල විබාගෙට එක ලකුනක් වත් ගන්න බෑ ගනන් හදන විදි ඉගෙන ගන්නයි ඕන...තියරි ඇප්ලයි කරන විදි ඒකට ගුරුවරු ලගට යන්න වෙනවා... වැඩියෙන් ගනන් හැදීමෙන් තමයි විවිද ක්‍රම අහු වෙන්නේ..... කොච්චර හැදුවත් තවත් ක්‍රම තියෙන්න පුලුවන් කරුමෙට විභාගෙට එවගේ එකක් එන්නත් පුලුවන්...ගනන් හැදීමමයි මැත්ස් කියන්නේ...එතකොට තමයි අලුත් ගානකට වුනත් හරි ඇප්‍රොච් එකක් ගන්න පුලුවන්...මම පලවෙනි පාරම ගොඩ ගියපු අදැකීමෙන් කියන්න් :cool:ගනන් හැදීම තමයි මැත්ස් මැත්ස් නම් ගනන් හැදීම..

    මුලදි වැඩියෙන් වැඩ කරන්න එපා එපා වෙයි කියල කෙනෙක් කියපු එකට නම මම කොහොමවත් එකග නෑ..මුලදි වැඩ නොකර පන්තියේ හැලෙනකොට තමයි එපා වෙන්නේ.. මුල ඉදන්ම ඉදිරියෙන් ඉන්නයි අපි බලන්න ඕන. අනික ත්‍රිකොනමිතිය කියන්නේ අනිවා ගනන් ගොඩක් හැදිය යුතු පාඩමක් මුලින්ම තියෙන...ඔන්න ආයෙ කිව්ව
    ගනන් හැදීම තමයි මැත්ස් මැත්ස් නම් ගනන් හැදීම..:yes:
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121

    එළ... :)
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ubatanam peya 9k wath karanna wei bnz....
    arts-graphics-2008_1128618a.jpg
     
    psw97

    Member
    Aug 9, 2014
    35
    0
    0
    wennappuwa
    මල්ලි එක සැරෙට ලොකුවට පඩම් කරන්න යන්න එපා. එතකොට කල්යද්දි එපා වෙනව. ඉස්සෙල්ල පොඩ්ඩ පොඩ්ඩ වැඩ පටන් ගන්න. ටික ටික කරන වැඩ ප්‍රමනය වැඩිකටන්න. ඔයට පුලුවන් ඔයා ඉවර කරන පැන් , කටු කොල එකතු කරන්න. එහෙම කරලා සතියෙන් සතිය ප්‍රමනය වැඩිකර ගන්න. එතකොට ඔයට පෙනව ඔයා ගේ වැඩවල වර්දනට්ය, ඔයා මෙක අන්තිම අවුරුද්ද වෙනකොට අඩුමගනේ දවසකට හෆ් ශීට් 50 ක ඉලක්කයට එන්න ඔන. කවදවත භෞතික විද්‍යව, ගනිතය කට පඩම් කරන්න එපා.

    ගනිතයදි සර් පන්තියේ හදන ගාන් නැවත නැවත හදන්න එප පුලුවන්තරම් ගැටලු තමන්ම හදන්න, සමහර විට එකම ගැටලුව සති ගනන් යනකන් හදන්න වෙවි. තමන්ම හදනකම් කගෙන්වත් අහන්න එප. මටනම් ඇප්ප්ලීඩ් මත්ස් වලට සටහන් පොතක් තිබුනේනැ. මම පන්තියට ගිහින් සර් හදන එවා බලන් හිටිහ විතරයි. මුලක තියරි දැනගත්තට පත්සේ ගනන් හොය හොය තනියම දවස්ගනන් ගැදුව. මම විබගෙදි ගනන් 9 හැදුවා විනඩි 20 ඉතුරුයි. ශුද්ධ ගනිතයට ම්නම් සටහන් පොතක් බවිතකලා.

    තවදෙයක් විබගේ පස්වෙන්න ඉගෙන ගන්න එපා, දැනුමට අසවේ ඉගෙන ගන්න.
    පුලුවන් තරම් රසයන හා භෞතික විද්‍යව සුත්ත්‍ර, තියරි කටපඩම් කරන්න එපා, එවා ඔප්පුකරන්න පුරුදුවෙන්න.

    අනිවර්යෙන් එක විශයකය්ට එක ගුරුවරයෙක් ගවට යන්න.
    Thank u Machan...Upades tika Watinawa machan..
     
    psw97

    Member
    Aug 9, 2014
    35
    0
    0
    wennappuwa
    මැත්ස් නෙවෙයි මම කලේ බයෝ..
    දෙවෙනි පාර කරනවයි කියල හිතන්නේ නැතුව පලවෙනි පාරම හොදට කරපන්.
    එදාට දෙන දේ එදාට බලපාන්.අමතක වේගෙන එනකොට අයෙ බලපාන්.එතකොට අව්ලක් වෙන්නේ නෑ.
    ජය වේවා :)
    Aniwa Machan thank u..
     
    psw97

    Member
    Aug 9, 2014
    35
    0
    0
    wennappuwa
    පලවෙනි අවුරුද්දේ පුළුවන් තරම් ගණන් හදලා මොලේ හදාගනින්.එතකොට 2 අවුරුද්ද ලේසි වෙනවා. මැත්ස්, පිසික්ස් වලට වැඩිය බරදීලා වැඩ කරපන්.

    කෙමෙස්ට්‍රි සතියකට දවස් 1,2 වගේ කරපන්. 2 වෙනි අවුරුද්දේ කෙමෙස්ට්‍රි වැඩිපුර කරපන්.

    ආයේ කියන්නේ පුළුවන් තරම් ගණන් හදපන්.

    හරියට වැඩටික කරනවානම් ඕන එකෙකුට 1 පාර ගොඩයන්න පුළුවන්.
    අවුරුදු 2.5 හරියට වැඩ කලොත් ජීවිතය පහසුවෙන් ගොඩ යන්න පුළුවන්.

    ගුඩ් ලක් මල්ලී..
    Aaniwa machan thank u..