Combo TV box

namalcha

Active member
  • Jul 5, 2007
    456
    43
    28
    Mcnla මට ගන්ඩ හොද Combo TV box 1k කියහල්ලකො

    brand එකයි Price එකයි dannawanam denna

    19" CRT Moniter 1k තමයි Use කරන්නෙ

    Antena මොනවද හොද මේවට
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Gadmei xga tv box tv2810e

    awurudu dekaka withara idan thiyenawa.. awulak kiyanna na.. wadiye use kale nam na.

    Rs 3150 k da koheda
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    මේක ඇන්ටනාවක් නැතුව පාවිච්චි කරන්න බැරිද?
    ඇන්ටනාවක් ඕනේම නම් පොඩි indoor antenna එකක් තිබ්බොත් මදිද?