බලන්න හොඳ comedyයක් කියහල්ලකෝ. 
How I met your mother ඊයේ ඉවර වුනා. දැනට comedy වලින් බලන්නේ big bang theory තමා. එකත් දැන් චාටර් වෙලා.

දැනට ඔයාල බලන හොඳ comedy TV series එකක් කියන්න.
බලපු නැති කට්ටිය.
Friends

http://www.imdb.com/title/tt0108778/
Outsourced

http://www.imdb.com/title/tt1593756/
Mind Your Language බලන්න.

http://www.imdb.com/title/tt0075537/
මේ තියෙන්නේ මම බලන TV series
windows 8 වලට Watchlist කියල app එකක් තියෙනව. ඒක use කරන්න කරන්න

(ehema wenne mata honde) oyala balanna 