Comfast 4G routers යූස් කරන අය ඉන්නවද ?

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ඔය බ්‍රෑන්ඩ් එකේ වයිෆයි ඇඩප්ටර් එකක් ගත්ත අලි එකෙන් හොඳටම හොඳයි.
     
    • Like
    • Love
    Reactions: lilman and uajanath

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේකද බැලුවේ?

    DEB9-E09-A-539-A-4961-9-AFF-B1-FB6058511-F.png


    Cat 4 එකක් හින්දා 15කට අඩුවෙන් සෙට් වුනොත් ගනින්.ඊට වැඩි නම් පාඩුයි
     
    • Like
    Reactions: lilman