!!! Comic Books Needed !!!

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    පොඩි කාලේ චිත්‍රකතා නොබලපු කෙනෙක් ඉන්නව නම් ඒ බොහොම ටික දෙනෙක් වෙන්න ඕනෙ. ඒ අතරින් ලංකාවේ චිත්‍රකතා ඒ තරම් මහා පරිමාණයෙන් ජනප්‍රිය නැතත්... මීට කාලෙකට කලින් චිත්‍රකතා කරලියක් ලංකාවේ ජනප්‍රිය වෙලා තිබුණා.

    කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් ඒ ජනප්‍රිය වෙච්චි චිත්‍රකතා ගන්න පුළුවන් ක්‍රමයක් එහෙම තියෙනව නම් මෙතන Post එකක් දානවද..?

    මම විශේෂයෙන් ම හොයනව ලංකාවේ බිහි වුණු චිත්‍රකතාවක් නොවුණත්.... DC Comics වලින් ආපු Superman චිත්‍රකතාව සිංහලට පරිවර්තනය කරල ලංකාවේ වෙළඳප‍ලේ ගන්න තිබුණු එකක්. ඒක ගොඩක් කල් තිබුණෙ නැහැ. දන්න කෙනෙක් ඉන්නව නම් ඒවා හොයාගන්න පුළුවන් ක්‍රමයක්.... ‍ගොඩක් වටිනව.

    සිංහල චිත්‍රකතාවලින් මට මතක බොහොම පොඩ්ඩයි... දන්න අය ඉන්නව නම් මෙතන post එකක් දාන්න.

    රන් දූපත
    යුනිකෝ
    සින්රෝ
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    digtal comics nan tiyenawa macho marvel and dc
    Crescat ekei,wijitha yapa eki tiyenawa comics and manga ganna

    Thanks for commenting machan...

    Ow. Marvel and DC comics wala Digital Comics ma lagath thiyenawa. Eth Sinhala comics naa ne. Sinhala ewa hoyaganna hari amaarui...