Edit : දැනටමත් Web App එක running. මොනවත් හදලා නම් නෑ. හැබැයි අලුත් URL එක මතක තියා ගන්න පුළුවන්.
https://onahuptak.azurewebsites.net
Google ට පුක දී ගන්න කියලා දැනටත් OnaHuptk දුවන්නෙ Linode වලින් කියල උඹලා දන්නවා අැතිනෙ. හැබැයි මට Google Drive බිජ්ජ ගලවගන්නම බැරුවයි හිටියේ. දැන් එ් ප්රශ්නෙ නෑ. Azure එකෙන් free credit හම්බුණා. @hecker_thama උඹ බුදු වේවා.

කෙලින්ම උඹලාට තමන්ගෙ Microsoft account එකක් හදාගෙන ඕනම හුත්තක් බාන්න 100GB ම හම්බෙනවා. Google Drive වගේ 15GB ට කහින්න ඕන නෑ. අනික Azure අස්සෙ Hyperthreading කරන්න කිසිම limitation එකක් නෑ. ඉතින් එකක් දැන් onahuptk එක වගේ එකක් දාලා බලාගෙන ඉන්න ඕන නෑ. කැමති තරමක් පෝලිමට run කරන්න පුළුවන්.
අරකෙන් බැරි වුණ වැඩ සේරම ටික සුපිරියටම කරන්න පුළුවන් මේකෙන්. Limitations නැහැම වගේ. පෝලිමට facebook page, instagram account, tiktok account, වැල්, youtube channel පිටින්, වැල්, torrent, කොටින්ම ඕනම හුත්තක් ගෙඩි පිටින් බාන්න දැන් පුළුවන් වෙයි.
අනික web app එකක් නිසා ඕන හුප්ටක් එකේ දැන් තියෙන basic, utilitarian UI එකත් වෙනස් වෙනවා. දැක්කාම අාස හිතෙන විදිහට වැඩේ කරගන්න පුළුවන්. මම හිතන්නෙ ලේසියෙන්ම app එකක් කරන්නත් පුළුවන් වෙයි වගේ.

දැන් සේරම පැත්තක තියලා හදාගෙන යන ගමන්. වැඩි දවසක් යන එකක් නෑ. ඉක්මණටම එළියට දාන්නම්.

Last edited: