COMING SOON - OnaHuptk Plus powered by Azure. 😍😍 කලින්‍ වගේ limitations නෑ. Full web app එකක්. ❤️

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    Edit : දැනටමත් Web App එක running. මොනවත් හදලා නම් නෑ. හැබැයි අලුත් URL එක මතක තියා ගන්න පුළුවන්.

    https://onahuptak.azurewebsites.net

    Google ට පුක දී ගන්න කියලා දැනටත් OnaHuptk දුවන්නෙ Linode වලින් කියල උඹලා දන්නවා අ‍ැතිනෙ. හැබැයි මට Google Drive බිජ්ජ ගලවගන්නම බැරුවයි හිටියේ. දැන් එ‍් ප්‍රශ්නෙ නෑ. Azure එකෙන් free credit හම්බුණා. @hecker_thama උඹ බුදු වේවා. 😍😍



    කෙලින්ම උඹලාට තමන්ගෙ Microsoft account එකක් හදාගෙන ඕනම හුත්තක් බාන්න 100GB ම හම්බෙනවා. Google Drive වගේ 15GB ට කහින්න ඕන නෑ. අනික Azure අස්සෙ Hyperthreading කරන්න කිසිම limitation එකක් නෑ. ඉතින් එකක් දැන් onahuptk එක වගේ එකක් දාලා බලාගෙන ඉන්න ඕන නෑ. කැමති තරමක් පෝලිමට run කරන්න පුළුවන්.

    අරකෙන් බැරි වුණ වැඩ සේරම ටික සුපිරියටම කරන්න පුළුවන් මේකෙන්. Limitations නැහැම වගේ. පෝලිමට facebook page, instagram account, tiktok account, වැල්, youtube channel පිටින්, වැල්, torrent, කොටින්ම ඕනම හුත්තක් ගෙඩි පිටින් බාන්න දැන් පුළුවන් වෙයි.

    අනික web app එකක් නිසා ඕන හුප්ටක් එකේ දැන් තියෙන basic, utilitarian UI එකත් වෙනස් වෙනවා. දැක්කාම අ‍ාස හිතෙන විදිහට වැඩේ කරගන්න පුළුවන්. මම හිතන්නෙ ලේසියෙන්ම app එකක් කරන්නත් පුළුවන් වෙයි වගේ. ❤️❤️

    දැන් සේරම පැත්තක තියලා හදාගෙන යන ගමන්. වැඩි දවසක් යන එකක් නෑ. ඉක්මණටම එළියට දාන්නම්. 🙏😍

     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    ban karapanko lakawa oken puluwan nm
    අමෝ අමෝ යකෝ ML එකක් Train කරන්න කොච්චර data බාන්න වෙනවද, compute resources ඕනද කියල උඹ දන්නවද? එ‍්කත් එක්ක බැලුවාම මේවා නිකන් කිරි කජු වගේ. හරියට දඩාර game එකක් run කරන්න හදපු rig එකක solitaire ගහනවා වගේ සරල වැඩක්. උන්ට දැනෙන්නෙවත් නැති වෙයි. 🙏
     

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    685
    913
    93
    uni mail එකට දෙන credit ද මට 300$ හම්බුණා . කො web app එක . අපිටත් support එකක් දෙන්න පුලුවන් හැකි විදියට 😊😊
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    uni mail එකට දෙන credit ද මට 300$ හම්බුණා . කො web app එක
    හදනවා යකෝ හිටපන් ටිකක්. අරන් තාම පැයයි. 😊

    උඹලට කරන්න අහවල් කෙංගෙඩියක් නෑ. University email ම ඕනත් නෑ. ඕනම Microsoft account එකකින් login වෙලා (දැන් OnaHuptak එකට Gmail වගේ) බාගෙන යන්න පුළුවන්. තමන්ගෙ onedrive එකට බෑවෙනවා. 🙏
     
    • Love
    Reactions: Adefer

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    අමෝ අමෝ යකෝ ML එකක් Train කරන්න කොච්චර data බාන්න වෙනවද, compute resources ඕනද කියල උඹ දන්නවද? එ‍්කත් එක්ක බැලුවාම මේවා නිකන් කිරි කජු වගේ. හරියට දඩාර game එකක් run කරන්න හදපු rig එකක solitaire ගහනවා වගේ සරල වැඩක්. උන්ට දැනෙන්නෙවත් නැති වෙයි. 🙏
    ha ha api danne na, uba thama danne :lol:
    ML model kiyak train karala thiyenwa d uba?
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,516
    113
    ha ha api danne na, uba thama danne :lol:
    ML model kiyak train karala thiyenwa d uba?
    තාම එකයි. ගෑනු ළමයෙක්ගෙ hands and feet බලලා pussy type එක guess කරන එකක්. මේ තියෙන්නෙ විස්තරේ. තාම හදාගෙන යනවා. Resources මදි වෙලා ඉන්නෙ. 😔😔
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    තාම එකයි. ගෑනු ළමයෙක්ගෙ hands and feet බලලා pussy type එක guess කරන එකක්. මේ තියෙන්නෙ විස්තරේ. තාම හදාගෙන යනවා. Resources මදි වෙලා ඉන්නෙ. 😔😔
    ane hutto :lol:
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,637
    30,826
    113
    අපායෙ දොරකඩ
    Screenshot-2022-04-23-211450-resize.png
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Azure එකෙත් free limit එක තියෙනකන් විතරයි පොන්ස්.. ඕක github දාලා notebook එක user ගේ drive එකේ open කරගන්න දුන්නා නම් ඉවරයිනෙ..
     
    • Like
    Reactions: GDKN2

    Similar threads