Commarcial Bank funds transfer

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    Machan commercial bank fund transfer ekakata letter ekakin request ekak dala kochchara welawakin wageda eka transfer wenne 12.30 dapu ekak tama na ekai
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ලෙටර් එකකින් රික්වෙස්ට් එකක් දැම්ම කිව්වෙ? එහෙමත් පුලුවන්ද බං:confused: :confused: :confused:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Manda ban mata proof damma bank ekata letter head eken dapu request ekak
    අනේ මංද බං. මම නම් දන්න ක්‍රම කිහිපයයි තියෙන්නෙ.
    SLIPS - පැය 6න් වගේ යනව සාමාන්‍යයෙන්
    CEFT - එවෙලෙම යනව
    Over the counter - ඒකත් එවෙලෙම යනව
    Standing Order-ඒ බෑන්ක් එක ඇතුලෙම අකවුන්ට් එකක්නම් කිව්ව දවසට හරියටම වැටෙනව.

    ඔන්න ඔය ටික තමයි. උඹ කියන්නෙ Standing Order ගැනද දන්නෙ නෑ?
     

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    ane manda ban mata proof keyala company letter head kakin ban ekata yawapu liumak pennuwe poddakin ei keyala relaible client kenek tama na ekai baluwe
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    Machan commercial bank fund transfer ekakata letter ekakin request ekak dala kochchara welawakin wageda eka transfer wenne 12.30 dapu ekak tama na ekai
    Uba kiyanne TT ekak ganada,ekanm uba TT eka deddi unta kiyahan express danna kiyala ethkata hari