Fund transfer අවුලක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    කොල්ල නේ නොවැම්බර් වල ගත්ත Bank Account එක්ක Online Banking එක අද තමයි දුන්නේ දවස් ගානක් ගියා දෙන්න. මම මතක නැති තරම් ගියා අත්සන් කරන්න එතනට, කලින් කරලා නැහැ කියලා කරේ ඒගොල්ලෝ.

    මේකේ ටෙස්ට් කරන්න රු 500 වගේ මම වෙන Account යැව්වා සල්ලි ගියේ නැහැ Fund transfer receipt එකේ තියෙන්නේ Request Send For Approval කියලා Hotline එකෙන් කියනවා මේක මම යැව්වට යන්නේ නැහැ වෙන කෙනක් Approval කරනත් ඕනේ කියලා , ඒ මදිවට Online Banking Unit එක හවස 5 පස්සේ වැඩ නැහැලු හැබැයි Monthly රු 3000 ගන්නවා කිව්ව මගෙන් මේකට. ජිවිතේ එක්ක තිත්ත වෙලා ඉන්නේ මේ බැංකු නිසා හොදයි කියලා එකක් නැහැ

    lyyAo9FM0F.png
     
    • Haha
    Reactions: redux

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    coporate online banking poddak wathayi, oanema bank ekaka. Offuce time eke katha karala time ekak aran wisthare hariyata ahaganin. personal baking wagey leasi naha
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඕකේ බන් උඹට අකවුන්ට් 2කට ඇක්සස් හම්බෙලා ඇති. බලපන්, එකක් මේ වගේ ට්‍රාන්ස්ෆර් රික්වෙස්ට් සබ්මිට් කරන්න, අනිත් එකෙන් approve කරාම තමා Transaction එක Process වෙන්නේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    coporate online banking poddak wathayi, oanema bank ekaka. Offuce time eke katha karala time ekak aran wisthare hariyata ahaganin. personal baking wagey leasi naha
    හරි
    ඕකේ බන් උඹට අකවුන්ට් 2කට ඇක්සස් හම්බෙලා ඇති. බලපන්, එකක් මේ වගේ ට්‍රාන්ස්ෆර් රික්වෙස්ට් සබ්මිට් කරන්න, අනිත් එකෙන් approve කරාම තමා Transaction එක Process වෙන්නේ.
    මගේ PABC එකේ ඒ වගේ හැබැයි එක Account එකේ දෙකම එනවා. මේක වෙන බැංකුවක් මේකේ ඇතුලේ එක නැහැ බන් රු 3000 ගත්තට මාසේට 24/7 Support වත් නැහැ
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    commercial bank palayan bn coperate account ekata, unge personal account walata dena digital banking app ekama thama coperate walatath denne oya kisi prashnayak na real time fund transfer wenawa, annual 1000 k da koheda charge karannet, coperate debit card gannat puluwan

    uba inna patte awulak man hithanne company address eka change karapan colombo patte mokak hari address ekakata ieeta passe colombo branch ekakin awith account eka open kara ganin eka dawasaka wadak
     
    දන්නවා බන් Com Support හොදයි කියලා මට මේ වැඩේ වුනේ උන්ගෙන් https://elakiri.com/posts/30645885/ ඔව් බන් Address එක වෙනස් කරලා බලන්න ඕනේ Virtual address අඩුවට තියෙන තැනක් දන්නවද ලංකාවේ ?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,800
    17,749
    113
    මොන වදයක්ද හුත්තෝ මේ. suicide කරගනින්කෝ
     
    • Haha
    Reactions: MR.YOLO

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    දන්නවා බන් Com Support හොදයි කියලා මට මේ වැඩේ වුනේ උන්ගෙන් https://elakiri.com/posts/30645885/ ඔව් බන් Address එක වෙනස් කරලා බලන්න ඕනේ Virtual address අඩුවට තියෙන තැනක් දන්නවද ලංකාවේ ?
    virtual address one na ne pvt wala address proof illanne na danna tharamin