Comment eka dakkama Patta awul

Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,988
    407
    83
    AUH, CMB , DXB
    Screenshot_20220408_055435.jpg


    Dan dakina dakina Indian Pakistan ewun okkoma ahanawa lankawata mokada une kiyala. Maaara dukai
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අවුල් කියන්නෙ ගිල්ටියක්ද. ඒව මතක තියාගනින්.

    අර තමිල්නාඩු ඇමති කෙනෙක් ලංකාවෙ දෙමළ මිනිස්සුන්ට විතරක් selective aids දෙන්න ඕනෙ කියන නිව්ස් එකට Azzam Ameen ගෙ පේජ් එකේ දෙමළ මිනිස්සු දාල තියෙන කමෙන්ට්ස් ටිකත් කියවන්න. එකට ඉන්න හේතු හොයාගන්න මේ වගේ කාලෙක බෙදෙන්නෙ නැතුව.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    Ane Manda machanla. Rohingya minissu 850,000k baaara gathrha Bangladesh walatawath Kela une naha Corona kiyala.
    Ammo Ara dawasak rohingya minissu 100k innawa kiyala Dan priyasad la gema illapu Hati Gini thiyala puchchanawa kiyagena natapu natilla.
    Dan Bangladesh walinuth Naya illana tharamata api watila
    apita ariye mahindala unata... ape pukawal gaanata ussala dunne Gnanasara, Dan Priasad, Amith werasingha wage wesige puthala thamay