Commerce මාස 6කින් කරන්න පුලුවන්ද ?

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,266
    113
    masa 6n A/L exam ekak thiyenawada bn? mm nan hithanne na. me month eke ne A/L thiyenne.
    Umbe prashneta uththare nan puluwan
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    සල්ලි මදි බන් ඉඩම විකුණන්න දාල තියෙන්නේ
    මම QS කරේ. දැන් චෙෆ් කෝස් එකකුයි මැනේජ්මන්ට් එකක් කරලා හොටෙල් සයිඩ් එකකට යන්න හදන්නේ
    මම ආස දේ ඒක බන්
    මට දැන් QS අප්පිරියයි

    තෑන්ක්ස් කොල්ලනේ. Motivated :)
    ------ Post added on Jan 11, 2023 at 7:16 AM
    මචන් උබ මැත්ස් කරලා පාස් නැද්ද? S3වත් තියනව නම් ප්‍රයිවට් එකක කරන්න පුළුවන් ඇති. පොඩ්ඩක් හොයලා බලපන්. කිසි දෙයක් කල් දාන්න එපා මචන්. පුලුවන් තරම් ඉක්මනින් ඩිග්‍රියක් කරලා ඉවර කර ගනින්.. QS අප්පිරිය උනේ ඇයි? Qs degreeයක් තියනවද? රට ජොබ්වලට ඇප්ලයි කරලා බැලුවේ නැද්ද?
     
    • Sad
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653

    තියෙනවා මචන් ඩිග්රි එක
    මම ආසාවෙන් නෙමෙයි බන් ආවේ තාත්තගේ කීමට
    මගේ ABC බන් තිබ්බේ
    හොටෙල් සයිඩ් එකට මම ආසයි
    Dubai ජොබ්ස් තියෙනවා බන් මම යන්න ආසාවක් නෑ මචං :(
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    තියෙනවා මචන් ඩිග්රි එක
    මම ආසාවෙන් නෙමෙයි බන් ආවේ තාත්තගේ කීමට
    මගේ ABC බන් තිබ්බේ
    හොටෙල් සයිඩ් එකට මම ආසයි
    Dubai ජොබ්ස් තියෙනවා බන් මම යන්න ආසාවක් නෑ මචං :(
    උබට ස්ට්‍රෙස් ඇති. ලංකාවේ ගොඩක් කන්ස්ට්‍රක්‍ෂන් කම්පැනි පට්ට ගූනේ. මිනිස්සු මරවලා වැඩ ගන්නේ. හොටෙල් සයිඩ් එක අවුලක් නෑ. good luck
     
    • Sad
    Reactions: Micheal Corleon

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Ai A/Ls karanne? hotel managmnt da karanna onee? Slithm hotel management karanna.. a/l karala kaale nasthi karana epa.. danatamat a/l pass ne.. business managemnt yanwnm oonataram uni tynw apply krala karnna. boru wada karana epa a/l commerce tibba kiyala athi wadak na.. owa basics okoma degree eke ugannwa.

    *State uni ekaka scholarship ekakin mgt degree eka karana innawanm witrak krna A/Ls*
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    උබට ස්ට්‍රෙස් ඇති. ලංකාවේ ගොඩක් කන්ස්ට්‍රක්‍ෂන් කම්පැනි පට්ට ගූනේ. මිනිස්සු මරවලා වැඩ ගන්නේ. හොටෙල් සයිඩ් එක අවුලක් නෑ. good luck
    ඔව් මචන් හරියටම හරි.
    තෑන්ක්ස් මචං <3

    Ai A/Ls karanne? hotel managmnt da karanna onee? Slithm hotel management karanna.. a/l karala kaale nasthi karana epa.. danatamat a/l pass ne.. business managemnt yanwnm oonataram uni tynw apply krala karnna. boru wada karana epa a/l commerce tibba kiyala athi wadak na.. owa basics okoma degree eke ugannwa.

    *State uni ekaka scholarship ekakin mgt degree eka karana innawanm witrak krna A/Ls*
    ඔව් නේද මචං ඒකත් ඇත්ත
    ------ Post added on Jan 11, 2023 at 5:35 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගිනුම්කරනය, ආර්ථික විද්‍යාව , ව්‍යපාර අද්‍යපනය සබ්ජෙක්ට් තුන

    මාස 6න් අමාරුයි අවුරුද්දක්වත් ඔන විශයන් වලට අලුත් නම්
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Ai A/Ls karanne? hotel managmnt da karanna onee? Slithm hotel management karanna.. a/l karala kaale nasthi karana epa.. danatamat a/l pass ne.. business managemnt yanwnm oonataram uni tynw apply krala karnna. boru wada karana epa a/l commerce tibba kiyala athi wadak na.. owa basics okoma degree eke ugannwa.

    *State uni ekaka scholarship ekakin mgt degree eka karana innawanm witrak krna A/Ls*
    True, Anika meya maths karala thiyenawa Nisa lesiyenma degree eka Alla Gannath puluwan
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ගිනුම්කරනය, ආර්ථික විද්‍යාව , ව්‍යපාර අද්‍යපනය සබ්ජෙක්ට් තුන

    මාස 6න් අමාරුයි අවුරුද්දක්වත් ඔන විශයන් වලට අලුත් නම්
    3S ? වලට වත් බැරිද
     
    • Like
    Reactions: lasankandy