QS අප්පිරියයි බන් මටQS nam Dubai wage palayan ko.. Maru salary
සල්ලි වගේ නෙමෙයි කිසිම ආසාවක් නෑQS අප්පිරියයි බන් මටQS nam Dubai wage palayan ko.. Maru salary
සල්ලි වගේ නෙමෙයි කිසිම ආසාවක් නෑMaths ma karapan bn, 10 years same ganan set arana hadapan mula idala, 3n 4 parakaමම මැත්ස් කරලා තියෙන්නේ.
මම QS කරා බන් මැත්ස් ACS තියෙන්නේ 2014Maths ma karapan bn, 10 years same ganan set arana hadapan mula idala, 3n 4 paraka
QS degree ekak da kre?මම QS කරා බන් මැත්ස් ACS තියෙන්නේ 2014
මචන් උබ මැත්ස් කරලා පාස් නැද්ද? S3වත් තියනව නම් ප්‍රයිවට් එකක කරන්න පුළුවන් ඇති. පොඩ්ඩක් හොයලා බලපන්. කිසි දෙයක් කල් දාන්න එපා මචන්. පුලුවන් තරම් ඉක්මනින් ඩිග්රියක් කරලා ඉවර කර ගනින්.. QS අප්පිරිය උනේ ඇයි? Qs degreeයක් තියනවද? රට ජොබ්වලට ඇප්ලයි කරලා බැලුවේ නැද්ද?සල්ලි මදි බන් ඉඩම විකුණන්න දාල තියෙන්නේ
මම QS කරේ. දැන් චෙෆ් කෝස් එකකුයි මැනේජ්මන්ට් එකක් කරලා හොටෙල් සයිඩ් එකකට යන්න හදන්නේ
මම ආස දේ ඒක බන්
මට දැන් QS අප්පිරියයි
තෑන්ක්ස් කොල්ලනේ. Motivated
------ Post added on Jan 11, 2023 at 7:16 AM
තියෙනවා මචන් ඩිග්රි එකමචන් උබ මැත්ස් කරලා පාස් නැද්ද? S3වත් තියනව නම් ප්‍රයිවට් එකක කරන්න පුළුවන් ඇති. පොඩ්ඩක් හොයලා බලපන්. කිසි දෙයක් කල් දාන්න එපා මචන්. පුලුවන් තරම් ඉක්මනින් ඩිග්රියක් කරලා ඉවර කර ගනින්.. QS අප්පිරිය උනේ ඇයි? Qs degreeයක් තියනවද? රට ජොබ්වලට ඇප්ලයි කරලා බැලුවේ නැද්ද?

උබට ස්ට්‍රෙස් ඇති. ලංකාවේ ගොඩක් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි පට්ට ගූනේ. මිනිස්සු මරවලා වැඩ ගන්නේ. හොටෙල් සයිඩ් එක අවුලක් නෑ. good luckතියෙනවා මචන් ඩිග්රි එක
මම ආසාවෙන් නෙමෙයි බන් ආවේ තාත්තගේ කීමට
මගේ ABC බන් තිබ්බේ
හොටෙල් සයිඩ් එකට මම ආසයි
Dubai ජොබ්ස් තියෙනවා බන් මම යන්න ආසාවක් නෑ මචං![]()
ඔව් මචන් හරියටම හරි.උබට ස්ට්‍රෙස් ඇති. ලංකාවේ ගොඩක් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි පට්ට ගූනේ. මිනිස්සු මරවලා වැඩ ගන්නේ. හොටෙල් සයිඩ් එක අවුලක් නෑ. good luck
ඔව් නේද මචං ඒකත් ඇත්තAi A/Ls karanne? hotel managmnt da karanna onee? Slithm hotel management karanna.. a/l karala kaale nasthi karana epa.. danatamat a/l pass ne.. business managemnt yanwnm oonataram uni tynw apply krala karnna. boru wada karana epa a/l commerce tibba kiyala athi wadak na.. owa basics okoma degree eke ugannwa.
*State uni ekaka scholarship ekakin mgt degree eka karana innawanm witrak krna A/Ls*
True, Anika meya maths karala thiyenawa Nisa lesiyenma degree eka Alla Gannath puluwanAi A/Ls karanne? hotel managmnt da karanna onee? Slithm hotel management karanna.. a/l karala kaale nasthi karana epa.. danatamat a/l pass ne.. business managemnt yanwnm oonataram uni tynw apply krala karnna. boru wada karana epa a/l commerce tibba kiyala athi wadak na.. owa basics okoma degree eke ugannwa.
*State uni ekaka scholarship ekakin mgt degree eka karana innawanm witrak krna A/Ls*
3S ? වලට වත් බැරිදගිනුම්කරනය, ආර්ථික විද්‍යාව , ව්‍යපාර අද්යපනය සබ්ජෙක්ට් තුන
මාස 6න් අමාරුයි අවුරුද්දක්වත් ඔන විශයන් වලට අලුත් නම්
3S ? වලට වත් බැරිද