මචන්ලා... A/L commerce කරන/කරපු අයගෙන් ලොකු උදව්වක් ඕනෙ..අපේ නන්ගි කෙනෙකුට බණ්ඩාර දිසානායක sir ගෙ guest papers ටිකක් හොයාගන්න ඕනලු.. කවුරුහරි ඒ sir ගෙ class ගියපු කෙනෙක් ඉන්නවනම් මට papers ටිකක් හොයල දෙන්න පුලුවන්ද? නුගේගොඩ පැත්තට ඇවිත් හරි photocopy ක් ගහන් යන්න පුලුවන්...


