පොත් පත් දෙන්න ඉස්කෝලයක් හොයා දෙන්න.

nu1darshika

Active member
  • Oct 31, 2011
    106
    41
    28
    මචන්ලා.. පොඩි උදව්වක් ඕන. ඔයාල කවුරුහරි දන්න දුශ්කර පලාතක ඉස්කෝලයක් හොයල දෙන්න පුලුවන්ද ළමයි 50ක් 60ක් වගේ ඉන්න? අපි 4 පාරක් එහෙම ඉස්කොල වලට පොත් පත් දුන්න. දැන් පස් වෙනි පාරටත් දෙන්න හදන්නේ. එහෙම ඉස්කෝලයක් දන්න කෙනෙක් ඉන්නවනම් මට කෝල් එකක් දෙන්න. 0770897715. ලොකු පිනක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    දරුවන්ට දවස් තුනක් කන්න දෙන්න දෙයක් නැතුව ඒ දුකට අම්මා කෙනෙක් වහ කාලා. ඒ වගේ පවුල් ටිකක් හොයන් කරන උදව්වක් කරපන්. ප්‍රමුඛතාවය තේරුම් ගන්න. මේ වෙලාවෙ මුල් තැන දෙන්න ඕනේ අධ්‍යාපනයට නෙවෙයි.
     
    • Like
    Reactions: asankadinesg

    nu1darshika

    Active member
  • Oct 31, 2011
    106
    41
    28
    දරුවන්ට දවස් තුනක් කන්න දෙන්න දෙයක් නැතුව ඒ දුකට අම්මා කෙනෙක් වහ කාලා. ඒ වගේ පවුල් ටිකක් හොයන් කරන උදව්වක් කරපන්. ප්‍රමුඛතාවය තේරුම් ගන්න. මේ වෙලාවෙ මුල් තැන දෙන්න ඕනේ අධ්‍යාපනයට නෙවෙයි.
    Kanna dunnoth eka dawasai brother. Igena gaththoth hemadama kanna hambei