Questions commercial bank cඑකෙන් කෑෂ් advance fee

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    එක බෑන්ක් එකක ATM එක අවුල් නිසා commercial bank credit card එකෙන් කෑෂ් ගත්තා
    "cash advance fee " එකක් බිලට add wela (arpung 3000/= :( )
    හැම bank CC එකම එහෙමද ?
     
    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    එක බෑන්ක් එකක ATM එක අවුල් නිසා commercial bank credit card එකෙන් කෑෂ් ගත්තා
    "cash advance fee " එකක් බිලට add wela (arpung 3000/= :( )
    හැම bank CC එකම එහෙමද ?
    Wena ATM ekakata giya nam Rs 2900k wage ithurune😬