Commercial Bank Credit Card යූස් කරන අය ඉන්නවද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    උඹලට billing date එකෙන් දවස් කීයකට පස්සෙද e-statement එක මේල් එකට එන්නෙ ?

    ex : Billing date 10 නම් කවද වගේද e-statement මේල් එක එන්නෙ ? :rolleyes:
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    607
    447
    63
    උඹලට billing date එකෙන් දවස් කීයකට පස්සෙද e-statement එක මේල් එකට එන්නෙ ?

    ex : Billing date 10 නම් කවද වගේද e-statement මේල් එක එන්නෙ ? :rolleyes:
    07-25 Statement Date - Email on 07-27 (within two days) due date 08-17
     
    • Like
    Reactions: lilman

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,051
    1,672
    113
    card eka me mase active kale.billing date 10.tawama awe nane ban.card center call karanna wei da ? summery SMS eka awa.

    Oka ewi,samahatawita system walata hariyata schedule wela nathuwa athi

    Onama nan call karala balanna
     
    • Like
    Reactions: lilman

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,619
    113
    ගග අද්දර
    යකෝ මට කාඩ් එකක් තියෙනවා උනාට මන් ඕවා ගැන දන්නෙත් නැහැනේ. ඊමේල් එක නම් 6 වෙනිදා ඇවිත් තියෙනවා.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    spam check kalada.... email dunna eka weradida danne ne...

    Gmail eke folders check kalada .. inbox nathuwa updates wage ewa

    spam බැලුවා.නෑ. අනිත් ෆෝල්ඩර්ස් වලත් නෑ. E satement එකට self register වෙද්දි, already registered කියනවා.
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    මේ මාසේ ගත්ත කාඩ් එකක් නම් ලබන මාසේ බිල එන්නේ බන්. ශුවර් නෑ වගේ නම් කොම් බෑන්ක් ඇප් එක දාගෙන ඒකට කාඩ් එක ඇඩ් කරගන්න. outstanding amount, payment dates ඔක්කොම පෙන්නනවා.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    Bro, Download the Epassbook app, you can get the Statment Summary instantly
    Internet banking enable wenna one neda ?

    මේ මාසේ ගත්ත කාඩ් එකක් නම් ලබන මාසේ බිල එන්නේ බන්. ශුවර් නෑ වගේ නම් කොම් බෑන්ක් ඇප් එක දාගෙන ඒකට කාඩ් එක ඇඩ් කරගන්න. outstanding amount, payment dates ඔක්කොම පෙන්නනවා.

    SMS eka awa statement eka.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,579
    1
    3,600
    113
    Earth
    මාත් ලගදි ගත්තෙ, SMS එක නම් කලින් එනවා, හැබැයි email එක දවස් දෙකක් , තුනක් වගේ යනවා.
     
    • Like
    Reactions: lilman