Commercial bank credit card ekak use karana aya kawda inne? rs 500,000 lak wage credit card limit ekak ganna monthly salary keeyak wage normally ona wenawada?
na neda? unge e option eka na neda?Have they ever offered lifetime free credit cards for any conditions?
2.75-3.00lks wge thama..Commercial bank credit card ekak use karana aya kawda inne? rs 500,000 lak wage credit card limit ekak ganna monthly salary keeyak wage normally ona wenawada?
No mchnHave they ever offered lifetime free credit cards for any conditions?

මට දුන්නේ salary ඒකමනේgross x 2 දෙනවා. මාස හයෙන් වැඩි කරනවා 1x

ඒත් අව්ලක් නෑ . මම email එකකුත් ගැහුවා වැඩක් නෑ..gross x 2 දෙනවා. මාස හයෙන් වැඩි කරනවා 1x
මාත් loan එක ගත්තාම බලෙන්ම ලක්ෂේක එකක් දුන්නා. ඕක දෙනකොට මගේ පඩිය 90000 ද කොහෙද, ඕකෙන් 45000 ලෝන් එකට කැපුනා.
ekatath fee ekk gttama harimaster card එකක් එවුවා. මොකටද කියලා අහපුවාම නිකං ලු