Commercial bank credit card?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    Commercial bank credit card ekak use karana aya kawda inne? rs 500,000 lak wage credit card limit ekak ganna monthly salary keeyak wage normally ona wenawada?
     
    • Like
    Reactions: craabeysinghe

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,334
    10,804
    113
    🌎
    rs 500,000 lak
    Cat Wow GIF
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,828
    12,800
    113
    gross x 2 දෙනවා. මාස හයෙන් වැඩි කරනවා 1x
     

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,779
    1,400
    113
    120000 salary ekata 350000 limit eka.
    50000n patan aran wadi kara gatte request karala
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    gross x 2 දෙනවා. මාස හයෙන් වැඩි කරනවා 1x
    මට දුන්නේ salary ඒකමනේ :(
    හැබැයි ඒකත් හොඳයි, නැත්නම් instalment වලට බඩු අරන් හිඟකන්න වෙන්නේ

    gross x 2 දෙනවා. මාස හයෙන් වැඩි කරනවා 1x
    ඒත් අව්ලක් නෑ . මම email එකකුත් ගැහුවා වැඩක් නෑ..

    limit එක වැඩි කරගන්න විදියක් දන්නවාද
    ------ Post added on Apr 5, 2026 at 1:39 PM
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,119
    36,139
    113
    කෑගල්ල
    Loan එකක් ගත්තානම් හරි, නිකම්ම එකක් දෙනවා. :lol: :lol: මාත් loan එක ගත්තාම බලෙන්ම ලක්ෂේක එකක් දුන්නා. ඕක දෙනකොට මගේ පඩිය 90000 ද කොහෙද, ඕකෙන් 45000 ලෝන් එකට කැපුනා.

    ඊට පස්සේ මගේ visa debit card එක තියෙද්දී, master card එකක් එවුවා. මොකටද කියලා අහපුවාම නිකං ලු.. :lol:


    ගිය සතියේ වගේ මල්ලි කෙනෙක් ගත්තා. උගේ පඩියත් ලක්ෂේට අඩුයි මගේ හිතේ, 75 ක් හෝ ලක්ෂෙ card එකක් දුන්නෙ. හිටපන්කෝ හෙට අහලා කියන්නම්.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Sampath or HNB try කරන්න, FDs තියෙනවා නම් credit card දෙනවා annual fee නැතිව