Commercial bank debit card eka paypal support da?

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
epara mehema enwa

We were unable to verify this credit card. Please check if the information you entered is correct. Please also make sure your credit card billing address matches your PayPal street address.
 

spartacus818

Member
Nov 4, 2008
25
1
0
Paypal & Commercial Bank Debit Card

paypal එකට දැන් commercial debit card එක පහසුවෙන් ම සම්බන්ධ කර ගන්න පුලුවන්. ඒක HNB එකට වැඩිය ගොඩක් ආරක්ෂිතයි. verified by visa ආරක්ෂක ක්‍රමය තියෙන නිසා. ඒක HNB වල නෑ. මොකෙක් හරි no එකයි පිටිපස්සේ තියෙන 3 digit code එකය දැන ගත්තොත් account එකේ සල්ලි සේරම අදින්න පුලුවන් online, pin එකක් නැතුවම. ඒත් commercial card ‍එකේ ඒවා බෑ. mobile එකට එන code එක දෙන්න ඕන transaction එක වෙන්න. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ පිටරට paypal එකකට link කරලා withdrawals කරන්න දෙනවද කියන එකයි. ඒකත් පුලුවන්නම් මේක තමයි අපිට තියෙන සුදුසුම විකල්පය වෙන්නේ...
 

Dark Wolf

Member
Oct 2, 2012
1,268
264
0
ගෙදර
machan man use karanneth commercial ube gawa thiyana card ekamai...mata kiyala diyanko eka paypal ekata connect karana widiya :(

call karanna one numb thiyenam kiyahan...ane step by step kiyahanko loku udawuwak :(
 

SMJ

Junior member
  • Dec 9, 2008
    320
    20
    18
    BinaryLand 0,1
    Machanla Mama Ada Com. Bank Savings Account eka arala Debit Card Ekak Request Kala ... E Debit Card ekata Sure da Paypal Link Karanna Puluwan Kiyala ???
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    930
    113
    කලුතර
    Commercial bank eke shopping debit card eka puluwan... card eka aran unta kiwwahama hari online payments walata active karanna kiyala... eeta passe paypal ekata add karanna.. ae welawe call center ekata kata karala confirmation code eka ganna... echchharai.. mama nam use karanwa... kisi awulak ne... :yes:


    db%20copy.jpg
     
    • Like
    Reactions: SMJ