Paypal & Commercial Bank Debit Card
paypal එකට දැන් commercial debit card එක පහසුවෙන් ම සම්බන්ධ කර ගන්න පුලුවන්. ඒක HNB එකට වැඩිය ගොඩක් ආරක්ෂිතයි. verified by visa ආරක්ෂක ක්‍රමය තියෙන නිසා. ඒක HNB වල නෑ. මොකෙක් හරි no එකයි පිටිපස්සේ තියෙන 3 digit code එකය දැන ගත්තොත් account එකේ සල්ලි සේරම අදින්න පුලුවන් online, pin එකක් නැතුවම. ඒත් commercial card එකේ ඒවා බෑ. mobile එකට එන code එක දෙන්න ඕන transaction එක වෙන්න. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ පිටරට paypal එකකට link කරලා withdrawals කරන්න දෙනවද කියන එකයි. ඒකත් පුලුවන්නම් මේක තමයි අපිට තියෙන සුදුසුම විකල්පය වෙන්නේ...