Commercial Bank

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
මචන්ස්ලා මට Commercial Bank එකේ Interview ඈවිත්..:yes::) කාගේ හරි ලග තියනවද ඒකේ Exam Past Papers..:yes: :(

අනේ මචන්ලා තියනවනම් දියන්කෝ.. ඒකට එන්නේ මොනවද කියලා දන්නවනම් ඒකත් කියපන්කෝ..:(:(

දන්න කෙනෙක් උදව්වක් දෙන්න..:(:(:)

කොල්ලනේ බම්ප් එකක් වත් දිලා යන්න..;)
 
  • Like
Reactions: DJnet