commercial bank

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Navigation Bar එකේ තුන් වෙනියට තියෙනවා Fund Transfer කියල..එක ලඟට මවුස් එක ගෙනිච්චම ඩ්‍රොප් ඩවුන් මෙනු එකක් එනවා..එකෙන් Fund Transfer-Third Party Unregistered කියන එක ගනින්..

    පස්සේ එනවා පේජ් එකක්..එකේ උඹේ details and සල්ලි ලැබෙන එකාගේ details දාල සබ්මිට් කරපන්...උඹේ පාස්වර්ඩ් එක ගහන්න වෙයි..සමහරවිට OTP(One Time Password) එකකුත් ගහන්න වෙයි..

    එච්චරයි.. :baffled:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    BENIFICIARYS ACCOUNT NARRATION akata mokadda danna?:oo:

    කැමති එකක් දාපන්..මේකට බොහෝවිට දාන්නේ "FROM CHANTEL" වගේ දෙයක්..ඕකෙන් වෙන්නේ, උගේ එකවුන්ට් එකේ statement එක බැලුවහම ඌට පෙන්න එපැයි සල්ලි ඇවිල්ල තියෙන්නේ කොහෙන්ද කියලා..Beneficiary Account Narration එකට උඹ ලියන එක තමයි උගේ එකවුන්ට් Statement එකේ වැටෙන්නේ ඌට උඹේ වැටෙන සල්ලි වලට අධාල ගනුදෙනුව හැටියට..

    ඉතින් උඹට අවශ්‍ය නම් සල්ලි දැම්ම උඹයි කියල ඌට අඟවන්න, උඹේ නම හරි "FROM CHANTEL" හරි මොකක්හරි දාපන්.. :rolleyes:
     
    Last edited:

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63

    ELA MACHOOOO