template copy karanawata wada hondai eawa ussala hadana eka.
ehema nadu daanna be ban. ekama dea dethanaka wenna puluwan.
uba ubema style ekakata palayan
මගේ ස්ටයිල් එකට යනවා අතමයි නමුත් තවම ආධුනික නිසා template වල සමහර කලාත්මක කෑලි. සහ අදහස් එවයි ගන්නවා. ඒ දේවල් මිශ්‍ර කරලා අලුත් ඒවා හදනවා. ඒවත් වැරදිද?

