Commercial Web design Help | උදව්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    යාලුවනේ මේක දැනගැනීම පිණිස අහන්නේ.

    මම web Design කරන්න දන්නා කෙනෙක්. දැනට මම මගේ කියල Web Sites කීපයක් හදල තියෙනවා. මම ඉතින් හිතුවා මම දන්නා මට්ටමෙන් ව්‍යාපාරයක් විදියට web sites අවශ්‍ය අයට මුදලට වෙබ් අඩවි හදල දෙන්න. එහෙම කරන්න ගියාම අද මට ගැටලුවක් ඇති වුණා. කෙනෙක් කිව්වා දෙයක් නිසා.

    අපි සමහර වෙබ් ටෙම්ප්ලිට් හදනකොට ඒවා දැනට වෙන අය හදපු commercial වෙබ් ටෙම්ප්ලිට් වලට සමාන උනොත් ඒ අය අපට නඩු දානවා කියන්නේ ඇත්තද? ඉතින් ඒ කෙනා කිව්වේ අපි එයාලගේ ටෙම්ප්ලිට් බැස්සුවොත් කියලා. නමුත් මම නම් කරන්නේ මට එහෙම ටෙම්ප්ලිට් එකක් අවශ්‍ය වෙලා නම් එක දිහා බලාගෙන මම CSS එකක් ලියල එම Layout එකම ගන්න එක නම් එතකොටත් අදාළ web template සමාගම කියාගෙන එනවද මේක අපේ එකක් අපි උබට නඩු දානවා වනදී ගෙවන්න කියල?

    උදාහරණයක් විදියට ඔන්න web template sell කරන web site එකක තියෙනවා ලස්සන template එකක්. මගේ client ගේ ඉල්ලුමේ හැටියට ගැලපෙනම idea එක වගේ design එක ඒක ඒ අදාළ ආයතනය free download දෙනවා කියල හිතන්න ඒත් අපි ඒක commercial use කරන්න නම් license එකක් ගන්න ඕනි කියල ඒ web template හදපු අය කියනවා නම් අපිට එයාල කියන වගේ ලොකු ගානක් දිල ගන්න බැරි නම් අපි ඒක download කරල නීතිවිරෝධී විදියට භාවිතා නොකර. ඒ දිහා බලාගෙන අපි අපේම එකක් CSS Use කරලා හදා ගන්නවා නම් එකත් වරදක්ද? ඒවගේම කිව්වට 100% ඒ විදියටම ගන්න වෙන්නේ නැනේ. තවත් දෙයක් මෙහෙම කලින් කිව්වා වගේ අවශ්‍ය තාවයට හරියන web template 2ක් අපි හොයා ගත්ත කියල හිතමු ඒ දෙකම සල්ලි ගෙවල ලයිසන් කරන්නත් ඕනි. නමුත් අපට අවශ්‍ය මේ 2 තනිව තියෙද්දී නෙමෙයි දෙකේම සංයෝජනයක් නම් අපි ඒ දෙක දිහා බලලා අදහස හරි ඩිසයින් එක හරි අරගෙන අපිම ඒ දෙකේ සංකලනයක් එන ව්දියට CSS එකක් ලියලා ගතහොත් ඒකත් නීතිවිරෝධීද?

    ඊලග ගැටලුව තමයි වෙබ් හදද්දී අවශ්‍ය වන පින්තුර එකටත් අර කෙනා කිව්වා stock images එහෙම ගන්න එක හෙනම කේස් කියලා. ඉතින් අපිට shuttertock වගේ එකකින් සල්ලි දිල පින්තුර ගන්න ගියොත් පින්තුරෙකට වෙලාවකට රු 5000 ඉක්මවන්න පුළුවන්. ඉතින් අපි වෙබ් ඩිසයින් වගේ කරනවා නම් කොහෙන්ද අපි ඒවාට අදාළ පින්තූර ලබාගන්නේ, පොඩි පොඩි ක්ලිප් ආර්ට් වගේ දේවල් එහෙම. google කරලා ගන්න එකත් වැරදිද? ඒවටත් නීතිමය ප්‍රශ්න එනවද? එහෙම තියෙන ක්ලිප් ආර්ට් එකක් අරන් අපි ඒක බලාගෙන මෘදුකාංගයකින් පොඩි වෙනසක් ඇතුව නැවත ඇදල ගත්තත් එකත් අවුල්ද?

    කොහොමද අපි මෙහෙම දේවල් යටතේ වෙබ් ඩිසයින් වගේ වැඩක් කරන්නේ. දන්නා ය උදව් කරන්න.

    බොහොම ස්තුතියි.

    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    Commercial web design කරනවනම් ඩිසයින් එක තමන්ගේ වෙන්න ඕනේ,කාගෙවත් වෙන්න බෑ.කලින් හදපු ටෙම්ප්ලේට් එකක් බලාගෙන වෙනම හැදුවත් designer ට පුළුවන් එ්කට විරුද්ධව ඇක්ෂන් ගන්න.අනිත් එක උබෙ client හිතන්න ඉඩ තියෙනවා උබ හදපු site එක original design එකක් නෙවේ කොහෙන්හරි උස්සපු එකක් කියලා ඌ උබ අදහස ගන්න පාවිච්චි කරපු template එක දැක්කොත්.

    Free දෙන royalty free pics ඕනේ තරම් තියෙනවා,copyrighted ඒවා use කත් ඕවාට එහෙම කේස් එකක් එන්නෙනම් නෑ ලේසියකට මොකද ඕවා වැඩිය හොයන්නේ නැති නිසා.

    හැබැයි උඹ site එක කරලා දෙන්නේ මොකක්හරි ලොකු රෙපියුටඩ් company එකකටනම්,උබ කරපු සයිට් එක වෙන template එකක clone එකක් කියලා හරි,use කරපු pics royalty free නැති ඒවා කියලා අහු උනොත් උන්ට උබට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්
     
    Last edited:

    එතකොට කරුමෙට හරි අපි කරන ඩිසයින් එකක් වෙන ටෙම්ප්ලිට් එකකට අහම්බෙන් සමාන උනොත් ඒත් අපිට කෙස් වෙනවද?
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0

    එතකොට කරුමෙට හරි අපි කරන ඩිසයින් එකක් වෙන ටෙම්ප්ලිට් එකකට අහම්බෙන් සමාන උනොත් ඒත් අපිට කෙස් වෙනවද?

    එහෙම පොඩි සමාන කමක් තිබ්බට අවුලත් නෑ බන්,ඒක ගෙඩිය පිටින් කොපියක් නම් විතරයි කේස් එන්නේ.creative වෙන්න බලපන්,නැතුව commercial web design කරන්න අමාරුයි.වෙන සයිට් බලල අයිඩියා අරන් ඊට ටිකක් වෙනස් විදිහේ දෙයක් කරන්න බලපන් :D
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Designs visually equal wunata sue karanna ba machan. mokada responsive design, single page sites wage "concepts" license karanna ba.
    But sensible limits thiyagena wade karanna. Anith ekka same colors same effects use karana eka ethical na ne machan.

    Images nam tikak case yanna ida thiyenawa. Mamanam godak images ganne NounProject, FindIcons wage sites walin. Aniwa license ekata abide wenna.

    JS libraries use karanakota ewage thiyena license eka hondata read karanna. GPL wage ewa less strict.
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    යාලුවනේ මේක දැනගැනීම පිණිස අහන්නේ.

    මම web Design කරන්න දන්නා කෙනෙක්. දැනට මම මගේ කියල Web Sites කීපයක් හදල තියෙනවා. මම ඉතින් හිතුවා මම දන්නා මට්ටමෙන් ව්‍යාපාරයක් විදියට web sites අවශ්‍ය අයට මුදලට වෙබ් අඩවි හදල දෙන්න. එහෙම කරන්න ගියාම අද මට ගැටලුවක් ඇති වුණා. කෙනෙක් කිව්වා දෙයක් නිසා.

    අපි සමහර වෙබ් ටෙම්ප්ලිට් හදනකොට ඒවා දැනට වෙන අය හදපු commercial වෙබ් ටෙම්ප්ලිට් වලට සමාන උනොත් ඒ අය අපට නඩු දානවා කියන්නේ ඇත්තද? ඉතින් ඒ කෙනා කිව්වේ අපි එයාලගේ ටෙම්ප්ලිට් බැස්සුවොත් කියලා. නමුත් මම නම් කරන්නේ මට එහෙම ටෙම්ප්ලිට් එකක් අවශ්‍ය වෙලා නම් එක දිහා බලාගෙන මම CSS එකක් ලියල එම Layout එකම ගන්න එක නම් එතකොටත් අදාළ web template සමාගම කියාගෙන එනවද මේක අපේ එකක් අපි උබට නඩු දානවා වනදී ගෙවන්න කියල?

    උදාහරණයක් විදියට ඔන්න web template sell කරන web site එකක තියෙනවා ලස්සන template එකක්. මගේ client ගේ ඉල්ලුමේ හැටියට ගැලපෙනම idea එක වගේ design එක ඒක ඒ අදාළ ආයතනය free download දෙනවා කියල හිතන්න ඒත් අපි ඒක commercial use කරන්න නම් license එකක් ගන්න ඕනි කියල ඒ web template හදපු අය කියනවා නම් අපිට එයාල කියන වගේ ලොකු ගානක් දිල ගන්න බැරි නම් අපි ඒක download කරල නීතිවිරෝධී විදියට භාවිතා නොකර. ඒ දිහා බලාගෙන අපි අපේම එකක් CSS Use කරලා හදා ගන්නවා නම් එකත් වරදක්ද? ඒවගේම කිව්වට 100% ඒ විදියටම ගන්න වෙන්නේ නැනේ. තවත් දෙයක් මෙහෙම කලින් කිව්වා වගේ අවශ්‍ය තාවයට හරියන web template 2ක් අපි හොයා ගත්ත කියල හිතමු ඒ දෙකම සල්ලි ගෙවල ලයිසන් කරන්නත් ඕනි. නමුත් අපට අවශ්‍ය මේ 2 තනිව තියෙද්දී නෙමෙයි දෙකේම සංයෝජනයක් නම් අපි ඒ දෙක දිහා බලලා අදහස හරි ඩිසයින් එක හරි අරගෙන අපිම ඒ දෙකේ සංකලනයක් එන ව්දියට CSS එකක් ලියලා ගතහොත් ඒකත් නීතිවිරෝධීද?

    ඊලග ගැටලුව තමයි වෙබ් හදද්දී අවශ්‍ය වන පින්තුර එකටත් අර කෙනා කිව්වා stock images එහෙම ගන්න එක හෙනම කේස් කියලා. ඉතින් අපිට shuttertock වගේ එකකින් සල්ලි දිල පින්තුර ගන්න ගියොත් පින්තුරෙකට වෙලාවකට රු 5000 ඉක්මවන්න පුළුවන්. ඉතින් අපි වෙබ් ඩිසයින් වගේ කරනවා නම් කොහෙන්ද අපි ඒවාට අදාළ පින්තූර ලබාගන්නේ, පොඩි පොඩි ක්ලිප් ආර්ට් වගේ දේවල් එහෙම. google කරලා ගන්න එකත් වැරදිද? ඒවටත් නීතිමය ප්‍රශ්න එනවද? එහෙම තියෙන ක්ලිප් ආර්ට් එකක් අරන් අපි ඒක බලාගෙන මෘදුකාංගයකින් පොඩි වෙනසක් ඇතුව නැවත ඇදල ගත්තත් එකත් අවුල්ද?

    කොහොමද අපි මෙහෙම දේවල් යටතේ වෙබ් ඩිසයින් වගේ වැඩක් කරන්නේ. දන්නා ය උදව් කරන්න.

    බොහොම ස්තුතියි.

    Uba unge wage haduwa kiyalama nadu daanna baa..Anika ban ehema nadu daanne naaa... ehema nadu demmoth lankaawe windows use karana un gen 99% inna ooni hira gewal wala.... photoes ganna nam ooni tharam free sites thiyenawa.. eewayin ganna...

    wrapbootstrap.com eken themes ganna puluwan or balagena hadanna
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    pissuda machan. uba template ekak balan e wagema haduwa kiyala unta nadu danna ba. uba gedi pitinma ussanne nane?. anika machan unta owa hoyanawanam keedenak ge kiyala hoyannada? habai mahama ekak thiyanawa theme forest, joomlart, rocketthems wage loku site walin template ekak aran edit karala danawanam parissam wenna one mokada un nam tikak hoyanawa. eth ithin uba hadana site eka hitma unoth thamai :) nathuwa kohe hoyannada. client e theme ekama illanawa nam uta e template eka salli deela aran depan. loku ganan nisa uta eka ganna bari nam e template eka balagena wens widiyata haduwa kiyala unta nadu danna ba. unge codes namai ne :) photos gaddi copyrights tags dala nathi phots gaththata aulak yanne na. photos walata nam nadu danawa adui. nadu danawanam unta companys wahala dala nadu dada thamai inna wenne ;) :P
     
    Last edited:

    apple.buddika

    Active member
  • Baya nathuwa idapan. Template ekak balan haduwata kaatawath nadu daanna ba. nadu naala oppukaranna koo saakki. mona saakkiya dunnath ubata puluwan uba haduwe kiyala oppukaranna uba aththatama ee template eka download karala wenas kale naththan. Commercial web karanawanam hodama de template ekak balagen ekama hadana eka newei, Research ekak karala uba hadana commercial site ekata awasya layout eka hadana eka. Research ekedi ubata ee jaathiye template gananawakin desing ekata awasya idea ekak ganin.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka

    commercialized කරනවනම් experience ගන්න එක ගොඩක් වටිනවා මම හිතන්නේ :) තව එකෙක්ගේ එකක් එහෙමම බලල (චුට්ටක් වෙනස් කරත් වැඩක් නෑ :P ) හදනව කියන්නේ creativity එක ගොඩනැගෙන්නේ නෑනේ

    උබම පොඩ්ඩ පොඩ්ඩ හරි හදපන්..පස්සේ ඉතින් client සයිට් එක ගැන කීව ගමම්ම උබට design idea එක එයි..එහෙම වෙන්න නම් template කොපි කරන්න එපා :):rofl:

    TrappedInside

    Banned
    Apr 21, 2014
    118
    7
    0
    කට්ටිය උබට කියයි නඩු දාන්නෙ නැහැ අරව මේවා ඒ උනාට වෙබ් එකේ අයිති එකාගේ ව්‍යාපාරික හතුරෝ ඕවා හොයලා රිපෝට් කරනවා. කොපි මාට්ටු උනාම ඩොමේන් ඩිසේබල් වෙලා බයර් ට රෙවෙනවා. ඊට පස්සේ උඹට රීෆ්නඩ් කරලා අරූට රෙවුන ඒවා නා ගන්න වෙනවා :lol: