Commercial_බැංකුවෙන්_ සල්ලි_ඇවිත්

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් ඔය බැංකුවල වෙන බැංකුව විසින් කරන වැරදීම් කියලා එකක් තියෙනවා. ඒවා උන්ට නිවැරදි කරන්න පුළුවන් බන්.බැංකුවට පුළුවන් අපෙන් අහන්නේ නැතිව ගන්න. අපි බැංකුවේ නීති රීති වලට යටත් වෙලා කියලා අත්සන් කරන කොලේ ඒවා ඔක්කොම තියෙනවා බැංකු පොත ඕපන් කරනකොට. හදිස්සියේ හරි අපි ඒ සල්ලි අරන් තිබ්බොත් එහෙම උන් අපෙන් අය කර ගන්න බන් නඩු දානවා. අපි ඕක දුන්නේ නැත්තම් එහෙම. අපිව බ්ලැක් ලිස්ට් කරනවා බන්. එකරලා ඔය සින් ඔක්කොම ආයේ අනෙක් බැංකුවලටත් දෙනවා. එතකොට බන් වෙන බැංකු එක්කවත් ආයේ අකවුන්ට් එකක්වත් ඕපන් කරන්න බෑ.

    :) :)
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    account එකට වැටුන කියල , ඔබේ නොවේ නම් , උපයාගත් ක්‍රමය ඉදිරිපත් කල නොහැකිනම් , එම මුදල් පරිහරණය කිරීම නීතියෙන් වරදක් වේ .
    ඉල්ල්ලන් කන්නේ නැතුව bank එකට දැනුම්දෙන්න
     
    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    මට මේක නිකමට හිතුනේ. දැන් 100,000 අරන් account එක අත ඇරලා දානවා.
    බැංකුවට අපිට මොකුත් කරන්න පුලුවන්ද? :rolleyes:
     
    • Like
    Reactions: chami2015

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මට මේක නිකමට හිතුනේ. දැන් 100,000 අරන් account එක අත ඇරලා දානවා.
    බැංකුවට අපිට මොකුත් කරන්න පුලුවන්ද? :rolleyes:

    කොහොමද අත ඇරලා දාන්නේ? Bank has all your records :)
     
    • Like
    Reactions: HiT_TrackeR

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    මට මේක නිකමට හිතුනේ. දැන් 100,000 අරන් account එක අත ඇරලා දානවා.
    බැංකුවට අපිට මොකුත් කරන්න පුලුවන්ද? :rolleyes:
    අර එයාටෙල් එකේ එස්.එල්.ටී එකේ බග් එකක් ආවම නිකං ඩේටා ඇද්ද වගේ නෙමෙයි බං මේවා, සල්ලි සම්බන්ද දේවල් නේ, බැංකුව අතින් වරදක් වුණත් උංට ඒව නිවැරදි කරන්න අයිතිය තියෙනවා, අපි බැඳිල ඉන්න ඕන උං ගන්න තීරණ වලට එකඟ වෙන්න:), නැත්නම් Money laundering කරා කියල වෙනම නඩුවක් යනවා බං:P
     
    • Like
    Reactions: HiT_TrackeR

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    අර එයාටෙල් එකේ එස්.එල්.ටී එකේ බග් එකක් ආවම නිකං ඩේටා ඇද්ද වගේ නෙමෙයි බං මේවා, සල්ලි සම්බන්ද දේවල් නේ, බැංකුව අතින් වරදක් වුණත් උංට ඒව නිවැරදි කරන්න අයිතිය තියෙනවා, අපි බැඳිල ඉන්න ඕන උං ගන්න තීරණ වලට එකඟ වෙන්න:), නැත්නම් Money laundering කරා කියල වෙනම නඩුවක් යනවා බං:P

    :yes::yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ohoma salli gattata ewa wedak ne owa anunge salli gattat horakama tamange neme kiyala dana dana ganna eka. make samaharak aya dapu comment dakkama iting kiyala wedak ne :dull:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    sydney007

    Junior member
  • Jun 10, 2007
    438
    11
    18
    මං අද බලනකොට මගේ බෑන්ක් එකවුන්ට් එකට 10000ක් ඇවිල්ල තිබ්බ. ඒ මං දාපු ඒව නෙමේ. කවුරුහරි මගෙ එකවුන්ට් එකට දාල. මං හිතන්නෙ වැරදීමකින් වෙන්න ඕනෙ. කොහොමහරි දැන් මගේ එකවුන්ට් එකේ 10000+ තියනවා. 1/30 තමා එකවුන්ට් එකට මේ ගාන දාල තියෙන්නෙ. මං දැන් මොකද්ද කරන්නෙ? :oo:
    මට මේක් තියාගන්න පුලුවන්ද? නැත්තන් බෑන්ක් එකවුන්ට් එකෙන් ගාන ආපහු අරගනීද?
    නැත්තන් මටම අයිතිකාරයා හොයන්න වෙනවද? හොයන්න වෙනවනම් ඒ කොහොමද
    ස්පෙශලිස්ට් ලගෙන් උපදෙස් අවශ්‍යයි:)

    Notify the bank formally. Using such funds in punishable by law although someone else is also at fault.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    28468731_928432080664266_480306498109604142_n.jpg