Commercial_බැංකුවෙන්_ සල්ලි_ඇවිත්
මං අද බලනකොට මගේ බෑන්ක් එකවුන්ට් එකට 10000ක් ඇවිල්ල තිබ්බ. ඒ මං දාපු ඒව නෙමේ. කවුරුහරි මගෙ එකවුන්ට් එකට දාල. මං හිතන්නෙ වැරදීමකින් වෙන්න ඕනෙ. කොහොමහරි දැන් මගේ එකවුන්ට් එකේ 10000+ තියනවා. 1/30 තමා එකවුන්ට් එකට මේ ගාන දාල තියෙන්නෙ. මං දැන් මොකද්ද කරන්නෙ?
මට මේක් තියාගන්න පුලුවන්ද? නැත්තන් බෑන්ක් එකවුන්ට් එකෙන් ගාන ආපහු අරගනීද?
නැත්තන් මටම අයිතිකාරයා හොයන්න වෙනවද? හොයන්න වෙනවනම් ඒ කොහොමද
ස්පෙශලිස්ට් ලගෙන් උපදෙස් අවශ්‍යයි