~@~ = &# නිසා
බිජිප්තුවෝ තමයි දෙකේ පාදේ use කරල තියෙන්නේ. උන්ගේ ඉලක්කම් 3ක් ඕන එකට අනිත් උන්ගේ ඉලක්කම් දෙකක් ඉකින්නේ සිජිප්තුවෝ තමයි තුනේ පදේ.
දෙකේ පාදේ තියෙන්නේ 1 , 0 විතර නේ. ඉලක්කම් තුනක් ලියපු නිසා එක 010 වෙන බෑ . 0 මුලින් ලියන්නේ නෑ නේ. 101 වෙන්න ඕනේ.
~ = 1
@ = 0
101 = 5
5 තුනේ පාදෙන් ලිව්වම , 12 = &#
& = 1
# = 2
ඔහොම අරගෙන හදන්න.
33) ~~~ = 111 (දෙකේ පාදේ ) = 7 = 21 (තුනේ පාදේ) = #&![]()
සුපිරි මොලකරයෙක්නෙ!

Last edited: