Commonline Express එකටම Aliexpress Standard Shipping ඒකාධිකාරය අයින් කරගන්න සිදුවූ හැටි

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,552
    1,934
    113
    Bump

    Kattiya piddak meka kiyanwada

    Commanline eken awa ewa

    aliexpress standerd shippingda
    Saver shippingda mkadda hariyatama
    ------ Post added on Sep 6, 2023 at 8:00 PM
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,248
    27,954
    113
    36
    Mirihana
    alis.alberta.ca
    456.png


    අඩෝ මගෙ තව එකකට කෙලල බං
    මොකක්ද කරන්න පුලුවං
    මුන්ගෙ මීගමුවෙ බ්‍රාන්ච් එක හොයං ගියා
    ඒක වහල කියහං කො, බෝඩ් එක විතරයි
    කෝල් ආන්ස කරන්නෙත් නෑ
    වට්ස් ඇප් රිප්ලයි කරන්නෙත් නෑ

    එපා වෙනව බං
    😭😭😭😭😭
    Mokadda me service eka?
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,442
    2,247
    113
    Sri Lanka
    456.png


    අඩෝ මගෙ තව එකකට කෙලල බං
    මොකක්ද කරන්න පුලුවං
    මුන්ගෙ මීගමුවෙ බ්‍රාන්ච් එක හොයං ගියා
    ඒක වහල කියහං කො, බෝඩ් එක විතරයි
    කෝල් ආන්ස කරන්නෙත් නෑ
    වට්ස් ඇප් රිප්ලයි කරන්නෙත් නෑ

    එපා වෙනව බං
    😭😭😭😭😭
    mageth parcel ekak mehema update wela
    mokadda dan karanna puluwan
    fardar ekata call kalama unge update wela ne kiwa
    un prompt xp ekata parcel tikak dila tiyanawalu
    eken balanna kiwa
    prompt eketh eka tracking ne kiwa
    dan mokadda karanne?