Commonline Express (Pvt) Ltd parcels ලැබුනෙ නැති අය (CPCN tracking)

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    Mageth 2k..
    ekaparak maradana office ekatama giya hoyagena..
    Therumak.na 😏
    මගේ පාර්සල් 2 අද ආවා
    එකක් ජූලි 11 අනික ජූලි 27 වගේ CommonLine එකට ගිහින් තිබුනෙ
     
    • Like
    Reactions: dgboy

    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    mage ekak me dan awa 1month 11days walata passe. cpcn kiyala thibbe tracking eka. call karapau ekage number eka TC eken nan pennuwe koobiyo kiyala. melo wadak na lanakawata awe last month munta meheta genna giya two weeks withara.ali sellers la kiyanne unta oka control karanna ba eka ali eke logistic walin lu handle karanne
     
    • Like
    Reactions: dgboy

    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    මගෙත් Aliexpress පාර්සල් දෙකක් Commonline Express එකෙන් deliver කරන්න තියෙනවා. :(
    අද Aliexpress app එකේ වැටිලා තියෙනවා Package Delivered කියලා. ඒත් මේ වෙනකම් packages ලැබුණේ නැහැ. Contact Numbers වැඩ නැහැ මෙයාලගේ.... Really Disappointed!! :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: dgboy

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මගෙත් Aliexpress පාර්සල් දෙකක් Commonline Express එකෙන් deliver කරන්න තියෙනවා. :(
    අද Aliexpress app එකේ වැටිලා තියෙනවා Package Delivered කියලා. ඒත් මේ වෙනකම් packages ලැබුණේ නැහැ. Contact Numbers වැඩ නැහැ මෙයාලගේ.... Really Disappointed!! :sorry::sorry::sorry:
    Consumer authority complain karala balapan
     
    • Like
    Reactions: dgboy and Era77

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    1661094522074.png

    lankawata awith maasekin tma deliver une
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    Mama June dapu order ekak thaama awe ne. Lankawe delivery partnerta dunna kiyala wetila thiyenne July 20
     
    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    මගෙත් Aliexpress පාර්සල් දෙකක් Commonline Express එකෙන් deliver කරන්න තියෙනවා. :(
    අද Aliexpress app එකේ වැටිලා තියෙනවා Package Delivered කියලා. ඒත් මේ වෙනකම් packages ලැබුණේ නැහැ. Contact Numbers වැඩ නැහැ මෙයාලගේ.... Really Disappointed!! :sorry::sorry::sorry:
    Consumer authority එකට e-mail එකකින් complain කලා ගිය සිකුරාදා. (19-08-2022). ඊයේ (22-08-2022) Consumer authority එකෙන් CLExpress එකට mail එකක් දාලා තිබ්බා මාවත් cc කරලා. CL Express එකට දින 10ක් දීලා තියෙනවා හේතු දක්වන්න.
    බලමු මොකද වෙන්නේ කියලා....
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    Consumer authority එකට e-mail එකකින් complain කලා ගිය සිකුරාදා. (19-08-2022). ඊයේ (22-08-2022) Consumer authority එකෙන් CLExpress එකට mail එකක් දාලා තිබ්බා මාවත් cc කරලා. CL Express එකට දින 10ක් දීලා තියෙනවා හේතු දක්වන්න.
    බලමු මොකද වෙන්නේ කියලා....
    niyamai macha
     
    • Like
    Reactions: Era77

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Mageth 2 months wage awe nati item dekak oken awa langadi, genapu dial eka kiwwa, deliver karanawata egollanta salli deela na e nisa 100k delivery fee one kiyala
     
    • Like
    Reactions: dgboy

    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    Tracking Numner eke balanna mulin "CPCN" kiyala tyeda kiyala , ehema tyenwa nm eka

    Commonline Express (Pvt) Ltd​

    Tracking number eke mula letters monwada
    ------ Post added on Aug 16, 2022 at 11:42 PM
    Commonline ekata delivery karanna man power ekak nehe. Mama Call karala gihin gatte.
    Delivery karanna Aya hoyala dennalu .Habai packages purawala thiyenawa.
    Branch eke.
    Job ekak one kenek kiyanna set karanna puliwan . Dawasata 2500-3500 hoyanna puluwan bike /t wheel Aya contact karanna
     
    • Like
    Reactions: dgboy