Commonline Express (Pvt) Ltd parcels ලැබුනෙ නැති අය (CPCN tracking)

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මගේ item 2 ක් තියෙව 7/8 ඇවිත් තියෙන්නේ මෙහාට. තාම තියෙන්නේ transit කියලා.
     
    • Like
    Reactions: dgboy

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    bump

    Commonline Express (Pvt) Ltd එහෙම නැති නම් clexpress එකට ඔයාගෙ Aliexpress order එක ගිහින් ඒක ගන්න clexpress contact කරලත් parcels ලැබුනෙ නැති අය දැන් කරන්න ඕනෙ මෙකයි.

    Consumer Affairs Authority එකට email එකක් යවන්න ඔක්කොම විතර එක්ක. සිංහල, දෙමළ, English, ඕනම භාෂාවකින් [email protected], [email protected], [email protected] මේ email address 3 ටම එකම email එක යවන්න. Email එකේ Aliexpress වලින් order ඒකෙ tracking page ඒකෙ screen shot එකකුත් evidence විදිහට දාන්න. ඊට පස්සේ වෙන්නෙ Consumer Affairs ඒකෙන් clexpress එකට දින 10 දෙනව order එක deliver මොනවද කරේ කියලා කරුණු දක්වන්න වගේම parcel එක deliver කරන්නත්.

    Complaint email එකේ තියෙන්න ඕන දේවල් මම කියන්නම්. ඔයාගෙ සම්පූර්ණ නම්, ඔයාගෙ ලිපිනය, ඔයාගෙ email address එක, ඔයාගෙ ජංගම දුරකථන අංකය, ඔයාගෙ ජාතික හැඳුනුම්පත් අංකය, ඔයාගෙ පැමිණිල්ල (Aliexpress order details, tracking details වගේ දේවල් එක්ක විස්තර), ඔයට Consumer Affairs Authority හරහා ලබාගන්න ඕන විසදුම, ඔයා පැමිණිල්ල දාන company ඒකෙ නම (Commonline Express (Pvt) Ltd) (මේක මතක ඇතුව දාන්න. නැති නම් පැමිණිල්ල සලකා බලන්නෙ නැති වෙයි), අන්තිමටම evidence ටිකේ screen shots දාන්න.

    දැන් මට කියන්න හදන්නෙ complaint එක දැම්මට පස්සෙ කරන්න ඕනෙ දේවල්. clexpress එකට address කරල, ඔයාට cc කරල Consumer Affairs ඒකෙන් email එකක් එන්න ඇති. ඒ email එකට clexpress එක reply කරයි Consumer Affairs Authority එකට address කරල, ඔයාට cc කරල. ඒ email එකේ කියන දේවල් වලට ඔයාට එකඟ වෙන්න බැරි නම් ආපහු කළින් වගේම Consumer Affairs එකේ email address තුනට ඔය email එක forward කරල ඔයා ඒකට එකඟ නැත කියන්න. ගොඩක්‌ වෙලාවට reply එන්නෙ මොකක් හරි courier company එකක නමක් දාලා මේකට බාර දුන්නා කියලා විතරයි. ඕක පිළි අරගෙන නිකන් ඉන්න නම් අපිට පිස්සු වෙන්න ඕනෙ. ඔයා type කරන එකේ කියන්න මෙහෙම කරන එක පාරිභෝගියාට කරන අසාධාරණයක් නිසා clexpress එකට හරියට නිශ්චිත කලයක් ඇතුළත ඔය courier company එකත් එක්ක delivery arrange කරලා දැනුම් දෙන්න කියල දැනුම් දෙන එක වගේ සාධාරණ විසඳුමක් දෙන්න කියන්න. Consumer Affairs එක ඔයාගෙ ඉල්ලීම සාධාරණ නිසා ඒක next email එකෙන් clexpress එකට දැනුම් දෙනව. මේක නියෝගයක් නිසා ඔයාට parcel එක deliver කරනවා courier එක හර

    https://clexpress.lk/
    bro tharaha nethuwa ewapanko ube mail eka, edit karala yawanna
    ------ Post added on Sep 15, 2022 at 3:21 PM
     

    Vindya08

    Member
    Nov 2, 2022
    1
    0
    1
    Consumer authority එකට e-mail එකකින් complain කලා ගිය සිකුරාදා. (19-08-2022). ඊයේ (22-08-2022) Consumer authority එකෙන් CLExpress එකට mail එකක් දාලා තිබ්බා මාවත් cc කරලා. CL Express එකට දින 10ක් දීලා තියෙනවා හේතු දක්වන්න.
    බලමු මොකද වෙන්නේ කියලා....
    දන්න කෙනෙක් ඉන්නව නම් commonline එකේ පානදුර අයගේ phone number එකක් දෙන්න කෝ
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Screenshot_2023-09-02-07-13-55-985-edit_com.android.chrome.jpg

    මාස එක හමාරකටත් ළඟයි
     
    • Like
    Reactions: dgboy