Communicate with Aliens

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    na bn
    alinslata katha krnnth hoda badu oonane

    :rolleyes:
    ආතර් සී ක්ලාක්ගෙ නව කතාවක තියෙනව කාසි භුතයගෙ ක්‍රමේකට පිටසක්වල ජීවියොත් එක්ක කතා කරනව :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ ඒවත් කියවනවද:oo:

    පිස්සුද යකෝ. මං කිව්වෙ තෝ ආස ඒවට වෙන්න ඇති කියල :angry: කාසි භූතය ඉන්න ආතර් සී ක්ලාක්ගෙ කතාව පට්ට යකෝ. tv series එකකුත් ආවලුද කොහෙද. universal consciousness එකක් ගැන තියෙන්නෙ :love: පෘථිවියෙ මිනිස්සු දියුණු වෙලා universal consciousness එකට එකතු වෙනව :love:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    ඕවත් සුජියගෙ කතා වගේ තමයි, එහෙම් පිටින්ම හීන ලෝකයක්නෙ.
    අලුත්දෙයක් කරනවිදියක් ගැන ඉගෙනගන්න දෙයක් නෑනෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕවත් සුජියගෙ කතා වගේ තමයි, එහෙම් පිටින්ම හීන ලෝකයක්නෙ.
    අලුත්දෙයක් කරනවිදියක් ගැන ඉගෙනගන්න දෙයක් නෑනෙ

    කාම සූත්‍රය කියෝපං :angry: අලුත් දේවල් තියෙනව. තූඃ තෝ. මං හිතුව ටිකක් වෙනස් විදිහට හිතන එකෙක් වෙන්න ඇති කියල. අපරාදෙ තොට දාපු pm ටික :(
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කාම සූත්‍රය කියෝපං :angry: අලුත් දේවල් තියෙනව. තූඃ තෝ. මං හිතුව ටිකක් වෙනස් විදිහට හිතන එකෙක් වෙන්න ඇති කියල. අපරාදෙ තොට දාපු pm ටික :(

    ඒකෙ කාසි බූතයගෙන් ඒලියන්ස්ලට කතා කරන විදිය තියෙනවද පිලිවෙලට :oo:
    තව කෙනෙකුට ඒක කරන්න පුලුවන් විදියට
    ඒම නෑනෙ නේ
    ඒකනෙ මන් කීවෙ:oo:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,943
    7,268
    113
    Kotahena
    mage yaluwek innawa. eki koi weleth oya alien magulak gana kiyawanne. work karana thana boss human alien hybrid lu. mama mulin hithuwe meki joke ekata kiyana dewal kiyala. balan giyama sira oi.
    Ekita honda pollakin kanna ona. ehema nowunahama oya wage oluwa awul yana dewal wenawa gaanunta
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකෙ කාසි බූතයගෙන් ඒලියන්ස්ලට කතා කරන විදිය තියෙනවද පිලිවෙලට :oo:
    තව කෙනෙකුට ඒක කරන්න පුලුවන් විදියට
    ඒම නෑනෙ නේ
    ඒකනෙ මන් කීවෙ:oo:

    ශික්. උඹනං කිසි රසඥතාවයක් නැති සමලිංගිකයෙක් :angry: