Communication උදවු

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,898
    3,231
    113
    මචන්ලා Communication දාන්න හිතන්නෙ .මොකද්ද තත්වය .
    කවුරු හරි දන්නවද items rent දෙන තැනක් හරි විකුණන තැනක්
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වෙන මොකක් හරි බිස්නස් එකක් කරන්න. ඉස්සර හැමතැනම තිබුන Communication නැති උනේ හැමෝම ස්මාට් ෆෝන් පාවිච්චි කරන්න ගත්ත නිසා. කෝල්ස් ගන්න එන්නෙ නෑ, ෆැක්ස් ගහන්න එන්නෙ නෑ. ඉස්සර තරම් ප්‍රින්ට් කරන්න ඕන නෑ. ෆොටෝකොපිත් පාවිච්චිය අඩුයි.
     
    • Like
    Reactions: IMUNA and siri_ayya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,729
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    වෙන මොකක් හරි බිස්නස් එකක් කරන්න. ඉස්සර හැමතැනම තිබුන Communication නැති උනේ හැමෝම ස්මාට් ෆෝන් පාවිච්චි කරන්න ගත්ත නිසා. කෝල්ස් ගන්න එන්නෙ නෑ, ෆැක්ස් ගහන්න එන්නෙ නෑ. ඉස්සර තරම් ප්‍රින්ට් කරන්න ඕන නෑ. ෆොටෝකොපිත් පාවිච්චිය අඩුයි.
    ප්‍රින්ටින් මැෂින් කොරෝනා නිසා ගත්තා මිනිස්සු හරියට. ෆොටෝකොපි මැෂින් සල්ලි තියන කට්ටිය ගෙව්වල් වලට ගත්තා. නැති උන්. 3 ඉන් 1 ගත්තා..........
    බිස්නස් අඩුයි. කොමියුනිකේෂන් එක්ක වෙන දේවල් කරන මිනිස්සු නම් තාම අල්ලන් ඉන්නවා...
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,617
    3,489
    113
    මචන්ලා Communication දාන්න හිතන්නෙ .මොකද්ද තත්වය .
    කවුරු හරි දන්නවද items rent දෙන තැනක් හරි විකුණන තැනක්
    මේ දවස් වල පොඩි රිස්ක් එකක් තියනවා.... කඩදාසි මිල ටිකක් වැඩී...... අවදානම ගනින් අවුලක් නෑ
     
    • Like
    Reactions: IMUNA

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    දැන් අනික phone card එහෙමත් ගොඩක් විකිනෙන්නේ නැනේ, පුලුවන්නම් ඔය කොලබ හරියෙන් cafe ekak දාන්න හොදට sale thiye :P
     
    • Like
    Reactions: IMUNA

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    ඕකත් එක්ක පොත් සාපුවත් දැම්මනම් ගොඩ. Stationary item වලින් හොද ලාභයක් තියනවා.
     
    • Like
    Reactions: kinkon and IMUNA

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ape gewal laga akka kenek krnawa
    mn inna game communication ekkta yanna nm 2km wath yanna ona..me akka ge isshra communication ekk damma lagadi..
    business nm thiyenawa wage..husband rata..