Communication skills (IT ppl)

thomian

Well-known member
  • May 20, 2011
    12,048
    16,800
    113
    මචං විශේෂයෙන් IT JOB කරන කෙනෙක් ට communication skills improve කරගන්න පුළුවන් විදි මොනවද ? client/business එක පැත්තෙන් නිතරම එන feedback තමයි. කථා කරනවා මදි, ප්‍රශ්න අහනවා මදි ඒක improve කරගන්න තව ටිකක් කියන එක. :yes:

    උදාහරණයක් විදියට KT එකකදී එහෙම අපි එක ප්‍රශ්නයක් අහද්දී වෙන රටවල උන් බොරුවට හරි ප්‍රශ්න 10ක් විතර අහලා. තව උන්ගේ suggestions ටිකකුත් දීලා.අන්තිම සැරේ onsite ගියපු වෙලාවෙත් උන්ට හරිම ප්‍රශ්නේ ඇයි ලංකාවේ උන් වැඩියේ කථා නොකරන්නේ කියන එක (හැමෝම නෙවෙයි , බහුතරය :)).

    මේක හදා නොගෙන ඉස්සරහට යන එක නම් අමාරුයි දැන් ටිකක් :baffled:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,024
    71,378

    First thing machan you need to be an expert in the subject/field. That will give you confidence when talking.

    Then you need to have good or reasonable command in the english language.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,024
    71,378
    113
    Toastmasters join wemna English hodatama tiyemna oneda?
    Toastmasters club ekakata wage join wenna :)
    Godak un danne nathi deyak tama Technical talks dena unta oya toastmasters hariyanne ne kiyala.

    Hondata balapan, ekey tiyenne godak welaawata nata nata, facial expressions, hand guestures wage ewalin karana talks. Tech forums wala/ presentations wala owa kaloth minissu gahai/hina wei.

    Toastmasters hondai confidence hadaganna, english hadaganna. But not good to learn how to present.

    Mama issara boards walata present karanakota godak welata convesations, story telling tama use kaley.
     
    • Like
    Reactions: thomian and EdNygma