Community Internet

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    ගෙවල් 5-6 එකතු වෙලා providers කීප දෙන්නෙක්ගෙන් leased lines අරගෙන internet share කරගන්න එක ලංකාවේ legally අව්ලක් නැද්ද? Dialog එකෙන් BR එකක් තියනවනම් BGP session support කරන connection එකක් දෙන්නම් කිව්වා

    මේ වගේ
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Leased line wala gaana ahuwada? 🙃

    dialog ලග over LTE (https://business.dialog.lk/products-services/connectivity/ill-vpn/) 40000 ඉදන් තියනවා කියල කිව්වේ.. heavy users නෑ.. දැනුත් එක ගෙදරකට 6000 වගේ යන නිසා එකතු උනොත් ලොකු අලාබයක් නැති වෙයි කියල හිතුවේ..

    දැනට අපි normal connection වලින් POC එකක් කරලා බැලුවා.. එත් legal case වැටෙයිද කියල බයේ ඉන්නේ... SLT 1Gpbs එකක් backup line එක විදියට අරගෙන dialog ILL එකක් primary විදියට ගන්න තමයි try කරන්නේ
    Screenshot from 2021-11-18 00-30-31.png
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    kari ganak yay ban

    habay 4,5 set unot case ekk na

    habay owa limited neda oya connection
    40000-50000 කට වැඩිය ලොකු ගානක් ගනවානම් වැඩේ අතහැරලා දානවා මචන්.. limit තියන connection උනාට නම් කමක් නෑ, heavy users නම් කවුරුත් නෑ

    ඒ උනාට සිහලු එක්ක මොන හවුලේ වැඩද බොකා?? 🥴 🤟
    ඔව් එක නම් ඇත්ත.. අන්තිමට මුලු bill එකම මට ගෙවන්න වෙයිද දන්නෑ
     
    • Like
    Reactions: HmNRazor

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    dialog ලග over LTE (https://business.dialog.lk/products-services/connectivity/ill-vpn/) 40000 ඉදන් තියනවා කියල කිව්වේ.. heavy users නෑ.. දැනුත් එක ගෙදරකට 6000 වගේ යන නිසා එකතු උනොත් ලොකු අලාබයක් නැති වෙයි කියල හිතුවේ..

    දැනට අපි normal connection වලින් POC එකක් කරලා බැලුවා.. එත් legal case වැටෙයිද කියල බයේ ඉන්නේ... SLT 1Gpbs එකක් backup line එක විදියට අරගෙන dialog ILL එකක් primary විදියට ගන්න තමයි try කරන්නේ
    View attachment 152133
    40000 ta 4Mbps waye dei 😋 collaborate wena eke waradak kiyanna ba eth apita reseller kenek wenna rights na. So oka prostitution wage 🤣 ane bn 8M BB line ekk ganna 😑

    habay owa limited neda oya connection
    Unlimited
    ------ Post added on Nov 25, 2021 at 6:32 AM
     
    • Like
    Reactions: 0x9

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    40000 ta 4Mbps waye dei 😋 collaborate wena eke waradak kiyanna ba eth apita reseller kenek wenna rights na. So oka prostitution wage 🤣 ane bn 8M BB line ekk ganna 😑

    Unlimited
    ------ Post added on Nov 25, 2021 at 6:32 AM
    මේක මචන් හොද internet connection එකක් ගන්න දෙන try එකක් නෙමෙයි... අපේ පැත්තේ internet connection වල අවුලක් නෑ... මෙහෙමයි story එක අපේ පැත්තේ මම ඇතුළුව networking ඇම්ම තියන සෙට් එකක් ඉන්නවා එත් අපි jobs කරන්නේ වෙන වෙන field වල.... අපිට ගෙවල් අතර network එකක් දන්නා අදහසක් ආව එත එකේ particle use එකක් directly නැති නිසා internet share ගත්තොත් network එක දිගටම තියන ගන්න real reason එකක් තියන නිසා තමයි මේක කරන්න බැලුවේ.. අනෙත් එක lease line එකක් ගත්තම ලැබෙනේ benefits ටික අපිට වැදගත් වෙනවා (/29 IPv4 block එක, BGP session)

    අපි දැනට සැලකියයුතු ගානක් වියදම් කරලා hardware, ASN එකක්, /44 IPv6 block එකක් අරගෙන තියෙන්නේ මේ වැඩේට

    කෙලින්ම කියනවනම් බනිස් කන්න ආසාවට බේකෙරියක් ගන්නවා වගේ වැඩක්.. :rofl:
     
    ලංකාබෙල් බලන්න උන්ගෙ 5000ද කොහෙද වෙන්නෙ 1M 😉
    Anyway ඕය වැඩේ GCloud/AWS උඩ කරත් ලාභයි, VPN එකක් විදියට. දැන් එන්ටර්ප්‍රයිස් වලත් හාඩ්වෙයා අයින් කරන කාලෙනෙ 😋
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    ලංකාබෙල් බලන්න උන්ගෙ 5000ද කොහෙද වෙන්නෙ 1M 😉
    Anyway ඕය වැඩේ GCloud/AWS උඩ කරත් ලාභයි, VPN එකක් විදියට. දැන් එන්ටර්ප්‍රයිස් වලත් හාඩ්වෙයා අයින් කරන කාලෙනෙ 😋

    එල එල මචන් වැඩේ අතැරලා දාන එක හොදයි වගේ... දැනට තියෙන්නේත් cloud setup එකක් තමයි frantech.ca කියන low cost provider එකක දාල.... උන්ගේ BGP session free උන්ගේ VM එකක් ගත්තම... openvpn වලින් site-to-site connect කරලා local router එකට... එකෙත් ලොකු අව්ලක් නෑ එත් locally තියනවා වගේ feel වෙන්න නෑ නේ

    lankabell උන් නම් 5000 package එකේ BGP session එකක් දෙන්නේ නෑ :-(. මම දන්නා විදියට නම් AWS EC2 වලත් BGP session support කරන්නේ නෑ මචන්, එක නිසා වෙන providers එකෙන්ගෙන් transit purchase කරන්න වෙනවා... hurricane electric වලත් දැන් BGP session $500 per month ඉස්සර free දුන්නත් . AWS Direct Connect per hour නිසා ගාන shape උනත් උන දෙන්නෙත් data centers වලට විතරයි colo host කරන්න වෙනවා
     
    • Like
    Reactions: kevin_levin

    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,499
    113
    ආශ්චර්යමත් රටක
    අදහස නම් පංකාදු පහයි ඕං ඈ....... :yes: ඒ උනාට සිහලු එක්ක මොන හවුලේ වැඩද බොකා?? 🥴 🤟

    ඒක ඇත්ත. හරි හමන් නීතියකුත් නැති රටේ legal agreement ගහල කරල වැඩකුත් නෑ.
    අසාධාරණේ වෙන එකාට කෙළවන්න තමයි ලංකාවෙ නීතිය තියෙන්නෙ.
     
    • Like
    Reactions: HmNRazor and 0x9

    HmNRazor

    Well-known member
  • ඔව් එක නම් ඇත්ත.. අන්තිමට මුලු bill එකම මට ගෙවන්න වෙයිද දන්නෑ
    Demotivate වෙන්න කිව්වා නෙමෙ ඉතින් දන්නවනේ යඛ්‍ඛයන්ගේ Attitude සෙනික වෙනස් වෙනව නේ බොකා. ඔහොම projects වලට අතගහන්න අහලපහල යඛ්‍ඛයෝ හරියන්නේ නෑ. :yes:

    උදාහරණෙකට- මහරගම පැත්තේ මගේ යාලුවෙක් Fiber line ආපු කාලේ ගන්න යකොට පොරට Service Provider කියලා තිබ්බා ටවුමෙ ඉඳලා අදාල පැත්තට කේබල් ඇදලා නෑ, කේබල් අදින්න වෙනම ගානක් ගන්නවා කියලා. පොර මොකද කරලා තියෙන්නෙ යඛ්‍ඛයෝ දෙතුන් දෙනෙක් එක්ක කතා වෙලා අර ගාන බෙදිලා යන විදියට Service Provider එක්ක Agreement කතා කරලා. පස්සේ වැඩේ Approve වෙන්න ඔන්න මෙන්න තිබිලා යඛ්‍ඛයෝ Missingලු. මොනා කරන්නද මගේ යාලුවා සම්පූර්ණ ගාන ගෙවලා Fiber line එක අරගෙන. පස්සේ සති දෙක තුන යනකොට අර යඛ්‍ඛයෝත් එකා දෙන්නා හෙමීට Fiber අරගෙන දාලා.
    ඒක ඇත්ත. හරි හමන් නීතියකුත් නැති රටේ legal agreement ගහල කරල වැඩකුත් නෑ.
    අසාධාරණේ වෙන එකාට කෙළවන්න තමයි ලංකාවෙ නීතිය තියෙන්නෙ.
    අනිවා ඉතින්!! :yes: කෙළවන සීන් ගැන නම් කතා කරලා වැඩක්ම නෑ. 🥴
     
    • Like
    Reactions: 0x9