Comodos eat alive! (Graphic)

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,357
    19,458
    113
    Colombo
    විස කියන්නෙ දිවේ බැක්ටීරියාවක් හරි මොකක් හරි නේද තියෙන්නෙ
    එතකොට පොඩ්ඩක් හැපුවත් ඉන්ෆෙක්ශන් එක නිසා මැරෙනවා, මැරුනට පස්සෙ කනවා
    මිනිස්සුන්වත් කාල තියනවා කියලා වාර්තා වෙලා තියනවා, තව කොහෙ හරි අයිලන්ඩ් එකක ගවේශනයට ගියපු ඩයල් සෙට් එකක් කාපු කතාවක් එහෙමත් කියවලා තියනවා

    මතකද දන්නෙ නෑ මුන් එකකේ සත්තු වත්තෙන් පැනල සීන් එකක් ගියා ටික කාලෙකට කලින්, පස්සෙ ඌව අල්ල ගත්තා කිවුවා මතක විදියට
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336

    They do have a venom that causes a rapid drop in blood pressure.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    අරූ දිව්වනේ බන් එච්චර කාලා තියෙද්දිත්

    වල් උෟරට වෙඩි වැදිලත්(head shot හැර) වෙඩි තිබ්බ ඵකාව මරන්න පන්නන්න පුළුවන්නම් ඕක මොකක්ද බං.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,468
    6,125
    113
    විස කියන්නෙ දිවේ බැක්ටීරියාවක් හරි මොකක් හරි නේද තියෙන්නෙ
    එතකොට පොඩ්ඩක් හැපුවත් ඉන්ෆෙක්ශන් එක නිසා මැරෙනවා, මැරුනට පස්සෙ කනවා
    මිනිස්සුන්වත් කාල තියනවා කියලා වාර්තා වෙලා තියනවා, තව කොහෙ හරි අයිලන්ඩ් එකක ගවේශනයට ගියපු ඩයල් සෙට් එකක් කාපු කතාවක් එහෙමත් කියවලා තියනවා

    මතකද දන්නෙ නෑ මුන් එකකේ සත්තු වත්තෙන් පැනල සීන් එකක් ගියා ටික කාලෙකට කලින්, පස්සෙ ඌව අල්ල ගත්තා කිවුවා මතක විදියට
    ඔව් අඟුලන, තෙලවලින් ඇල්ලුව මතකයි එකෙක්ව
     
    • Like
    Reactions: D_Mad

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    Last edited:
    • Like
    Reactions: D_Mad and NEMISIS