RipMage poos patiyo kawa
mageth ohoma වෙලා තියෙනවා. I know how it feels. I'm so sorry for your lossThey do have a venom that causes a rapid drop in blood pressure.විස කියන්නෙ දිවේ බැක්ටීරියාවක් හරි මොකක් හරි නේද තියෙන්නෙ
එතකොට පොඩ්ඩක් හැපුවත් ඉන්ෆෙක්ශන් එක නිසා මැරෙනවා, මැරුනට පස්සෙ කනවා
මිනිස්සුන්වත් කාල තියනවා කියලා වාර්තා වෙලා තියනවා, තව කොහෙ හරි අයිලන්ඩ් එකක ගවේශනයට ගියපු ඩයල් සෙට් එකක් කාපු කතාවක් එහෙමත් කියවලා තියනවා
මතකද දන්නෙ නෑ මුන් එකකේ සත්තු වත්තෙන් පැනල සීන් එකක් ගියා ටික කාලෙකට කලින්, පස්සෙ ඌව අල්ල ගත්තා කිවුවා මතක විදියට
ah, I didn't know that, i thought the nasty bite does the work.They do have a venom that causes a rapid drop in blood pressure.
අරූ දිව්වනේ බන් එච්චර කාලා තියෙද්දිත්
ඔව් අඟුලන, තෙලවලින් ඇල්ලුව මතකයි එකෙක්වවිස කියන්නෙ දිවේ බැක්ටීරියාවක් හරි මොකක් හරි නේද තියෙන්නෙ
එතකොට පොඩ්ඩක් හැපුවත් ඉන්ෆෙක්ශන් එක නිසා මැරෙනවා, මැරුනට පස්සෙ කනවා
මිනිස්සුන්වත් කාල තියනවා කියලා වාර්තා වෙලා තියනවා, තව කොහෙ හරි අයිලන්ඩ් එකක ගවේශනයට ගියපු ඩයල් සෙට් එකක් කාපු කතාවක් එහෙමත් කියවලා තියනවා
මතකද දන්නෙ නෑ මුන් එකකේ සත්තු වත්තෙන් පැනල සීන් එකක් ගියා ටික කාලෙකට කලින්, පස්සෙ ඌව අල්ල ගත්තා කිවුවා මතක විදියට
What you said was correct. It was believed that the bacteria in their teeth was the causing the bleeding. But it's proved that they do have venom in their glands.ah, I didn't know that, i thought the nasty bite does the work.