company එක වහනවා 02-බිස්නස් එකක් පටන් ගන්න හිතුවා

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,971
    29,107
    113
    Homagama
    කොටුවේ බැලුව බන්. කරවල නම් දැන් ගොඩක් වැඩි වෙලා ආපහු රව්මක් යන්න ඕන
    මචන් කෙලින්ම යන්න මදුරන්කුලිය පැත්තේ. එහෙ වාඩි තියනවා කරවල ගෙන. උන්ගෙන් ස්ටොක් එකක් අරන් ඇවිත් ඔහොම පැකට් කරන්න. ඊට පස්සේ FB පේජ් එකක ඔයාගේ ප්‍රොඩක්ට් ටික දාල බේස් එකක් හදා ගන්න. පැකට් කඩ වලට දානවා වගේම දැන් වට්ස් ඇප් වලින් හොදට බිස්නස් කරන්න පුළුවන්. එකට වෙන්න ඕනේ ඔයාගේ තිය බඩු ටික දාල පොඩි පෝස්ටර් එකක් හදාගන්න. වට්ස් ඇප් එන රික්වෙස්ට් වලට පෝස්ටර් එකයි ප්‍රයිස් ලිස්ට් එකයි යවන්න. ඕඩර් එක අරගෙන බඩු දෙන්න වෙලාවට.
    හොද කොලිටි බඩු දෙනකොට ඕනේ බිස්නස් එකක් නැගිටිනවා නිකන්ම
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,664
    9,912
    113
    කොටුවේ බැලුව බන්. කරවල නම් දැන් ගොඩක් වැඩි වෙලා ආපහු රව්මක් යන්න ඕන
    podi idea ekak..

    kotuwe thoga karana kadawal walin aduwata ganna puluwan dewal poddak blanna... lunch sheet packet, shoping bags, wage dewal... eewwaa daily illumak thiyena nisa podi ganak thiyaa gena kdawalata , bath kadawalata demmath padu na... daily sales neh. ethakota brading arawa meewata yana cost ekath ithurui...


    anik seen eka tamai oya uda thiyena godak label high color, mam hithanne design eka complex weddi colors walatai design ekatai cost eka wadi... eka nisa mulma kale echchara branding walata spend karanna epa... initial details tika communicate kara ganna thibba nam athi... kadekata gihin ganna bim mal packet ekak.. balanna eka patta simple... paper ekath godak ganakamak naa..

    ah mata tawa deyak kiyanna mathak unaa.. ee thamai puluwan nam petta walin pot ekak hoyaa ganna polithyin ganna.. oya wage ma business karana ayata thiyana another matter ekak tamai polytihin ee ee size walin hoyaa ganna poddak karadara eka...

    giya sathiyeth mam Galle giya wele kollek set wela nikan katha kara kara iddi uu kiwe uu bimmal business ekak karanwa polythin hariyata dena kekenk tamai set kara ganna lesi natte kiyala... uu kiwwa widiyata rolak gedara genath kapa gena karana eka unta padui lu, time ekak yana nisa... ithin puluwan nam ee side ekath balnna..
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,184
    865
    113
    Canva එකේ free account එකක් හදා ගත්තොත් වැඪේ කරගන්න පුලුවන් වෙයි. උන්ගෙ සෑහෙන්න ටෙම්ප්ලේට් එහෙමත් තියෙනව.
    පස්සෙ Designer කෙනෙක්ට කියල හදාගන්න පුලුවන් නෙ සල්ලි වියදම් කරල. මුලින් වැඩේට ස්ටාර්ට් එකක් ගන්නකන් ඕකෙන් ශේප් එකක් දාගන්න පුලුවන් වෙයි.


     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,664
    9,912
    113
    Canva එකේ free account එකක් හදා ගත්තොත් වැඪේ කරගන්න පුලුවන් වෙයි. උන්ගෙ සෑහෙන්න ටෙම්ප්ලේට් එහෙමත් තියෙනව.
    පස්සෙ Designer කෙනෙක්ට කියල හදාගන්න පුලුවන් නෙ සල්ලි වියදම් කරල. මුලින් වැඩේට ස්ටාර්ට් එකක් ගන්නකන් ඕකෙන් ශේප් එකක් දාගන්න පුලුවන් වෙයි.




    ow mekath lesi taman ta ona widiyata hada ganna puluwan lesi... graphic expert kenek wenna ona naa meken karanna.. canva premium acc ekak ona nam mata PM ekak ewanna... free premium acc ekak dennan..
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,480
    497
    83
    Sri Lanka
    mehe business karanna patta amarui ban
    podi hari job ekakata palayan

    natan business ekak karala hari giyath , eke okkoma profit eka danna wenne ubata personal wiyadamata
    bnsns ekata hikenwa eta passe

    job ekak kala nam bsns eke profit eka ehemma thiyenna arinna pluwan eka lassnta grow wenna
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    7,805
    3,497
    113
    buisness side job ekak hatiyata karapan... danata job ekak set karaganna try karanna, issara wage buisness echcara ma honda nah ban.. lankawa ful fuck wela thiyenne wenadata wada,

    loan rate ekath ekka medium business karana un watila thiyenne patta widihata..
     
    • Like
    Reactions: amila.madushan

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,793
    676
    113
    මචන් කෙලින්ම යන්න මදුරන්කුලිය පැත්තේ. එහෙ වාඩි තියනවා කරවල ගෙන. උන්ගෙන් ස්ටොක් එකක් අරන් ඇවිත් ඔහොම පැකට් කරන්න. ඊට පස්සේ FB පේජ් එකක ඔයාගේ ප්‍රොඩක්ට් ටික දාල බේස් එකක් හදා ගන්න. පැකට් කඩ වලට දානවා වගේම දැන් වට්ස් ඇප් වලින් හොදට බිස්නස් කරන්න පුළුවන්. එකට වෙන්න ඕනේ ඔයාගේ තිය බඩු ටික දාල පොඩි පෝස්ටර් එකක් හදාගන්න. වට්ස් ඇප් එන රික්වෙස්ට් වලට පෝස්ටර් එකයි ප්‍රයිස් ලිස්ට් එකයි යවන්න. ඕඩර් එක අරගෙන බඩු දෙන්න වෙලාවට.
    හොද කොලිටි බඩු දෙනකොට ඕනේ බිස්නස් එකක් නැගිටිනවා නිකන්ම
    thanks mama try karannam

    කොයි පලාතෙද ඉන්නෙ?

    මේ එලකිරියෙ ඉන්න සල්ලිකාර මහත්තුරු සපෝට් එකක් දෙයි කියල හිතනවා.
    mama homagama ban
    ------ Post added on Jul 18, 2023 at 1:01 PM
     

    $onny

    Well-known member
  • May 21, 2012
    1,642
    2,032
    113
    matath hithenne 6 month wath job ekata gihin ethakan oka part time karala balana eka hodai. Athakota businees eke success nam ubata resign wenna puluwanne.Ube loanuth thiyena nisa kiwwe.

    matath job nam epa wela thiyenne. mama nam online income thama balanne. Awath case eka stable nathi eka thama.