ගාමන්ට් තියන වෙනරටකට යන්න
කුටුම්බ ආර්ථිකය සංකෝචනය කරල තාවකාලික රැකියාවක් හොයාගන්න උබර් ඊට්ස් වගේ උනත් කරන්න දෙයක් නෑ නම්බුව බල්ලට දාපන්
ක්ශය වෙන වත්කම් විකුණල මුදල් කරල ස්ථාවර තැම්පතු කරල අරමුදල් සපයා ගනින්
ස්ථාවර වත්කම් බදුදීම / විකිනීම මගින් ක්ශනික අරමුදල් සපයා ගන්න
අනවශ්‍ය වියදම් කපාහරින්න වියදම් පාලනය
ඉදිරි තත්වය පිලිබද නිවසේ සාමාජිකයන් දැනුවත් කිරීම සහ අරමුදල් රැස් කිරීමට ඔවුන්ගේ දායකත්වය ලබාගැනීම .
තම ස්වයං වයාපාරක් ආරම්භ කිරීම / ඩිජිටල් ආර්ථිකයේ වාසි ලබාගැනීම