company එක වහනවා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,970
    10,126
    113
    Office eke tiyana item auction danawa nam kiyanna

    Ps: අඩෝ සමාවෙයන් රත්තරන් 🙁 මන් හිතුවේ ඔයා වැඩ කරන තැන කියලා. ඔයාගේ ම company එක කියලා හිතුනේ නෑ
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මොනවා සම්බන්ධ කම්පැණියක්ද? උබ කරපු ජොබ් එක ගැන දාපන්. ජොබක් දෙන්න පුළුවන් කෙනෙක් උදව් කරයි
    :baffled:
    ගාමන්ට් බන් .lectra maker maker.අවරුදු 18ක් පළපුරුද්ද 100000 කට හිටියේ