මගෙ මේ 2nd job එක. කලින් එකේනම් EPF / ETF form සැරින් සැරේ fill කරලා finger print එහෙම තියලා බාර දුන්නා.
හැබැයි දැන් එකේ lawyerට id card details යැව්වා විතරයි finger print මුකුත් කලේ නෑ...
company switch වෙද්දි අපි personally කරන්න ඕනෙ දේවල් තියද EPF/ETF ? නැත්තන් company වලින් handle කරනවද ?