company dekak

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ඉන්න එකෙන් අයින් වෙන්න කලින් අලුත් එකේ වැඩ බාරගන්න බැරිද? නීතිමය ගැටළුවක් තියනවද ?
     
    • Like
    Reactions: jennt

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    මාස ගනන් වැඩ කරන්න යන්න එපා. සති දෙකක් වගේ අවුලක් නෑ. කාවවත් විශ්වාස කරල කියන්න යන්න එපා ඕක. පරන එකේ අයින්වෙන්න සති 2ක් වගේ තියල පටන්ගනින් අලුත් එක
     
    • Like
    Reactions: jennt

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    කොහොමත් මාස 3ක් හරි 1m හරි resignation දීල ඉන්න ඕන නේ ,resignation දීල එක accept කලා කියල HR එකෙන් ලියුම ඉල්ලාපන් ඉක්මනට එක දුන්නහම අව්ලක් වෙන එකක් නෑ අනෙක කව්ද බන් ඕව අඩබෙර ගගහා කරන්නේ.