Compound interest එකක් ලැබෙන විදියෙ අකවුන්ට් එකක සල්ලි ඩ්පොසිට් කරන්න ඕන. තාම ආෆට ස්කූල් නිසා ලොකු ලොකු ගණන් නෑ මාසෙ පඩියෙන් කීයක් හරි තමයි. සාමාන්‍ය බැංකු ගිණුමකට වඩා හොද ක්‍රමයක් කියන්න friends 🤩