Compound interest

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    329
    63
    Compound interest එකක් ලැබෙන විදියෙ අකවුන්ට් එකක සල්ලි ඩ්පොසිට් කරන්න ඕන. තාම ආෆට ස්කූල් නිසා ලොකු ලොකු ගණන් නෑ මාසෙ පඩියෙන් කීයක් හරි තමයි. සාමාන්‍ය බැංකු ගිණුමකට වඩා හොද ක්‍රමයක් කියන්න friends 🤩
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    Fixed Deposit, පොලිය ෆික්ස්ඩ් ඩිපොසිට් එකටම වැටෙන විදියට දාන්න
     
    • Like
    Reactions: ksperj