Compress HTML using PHP

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා PHP සම්බන්දව. :yes::D මේකයි අපි වෙබ් අඩවි වල HTML, CSS, JS gzip කියන apache module එක use කරලා compress කරන්න පුලුවන්නේ.. :yes::D නමුත් සමහර වෙබ් Hosting සපයන ආයතන gzip compressing සපයන්නේ නෑ.. :oo:

    මචන් මචන් සරලවම දැන ගන්න අවශ්‍යවනේ PHP භාවිතා කරලා HTML compress කරන්න පුලුවන්ද කියලයි? :confused::eek: ඒ සඳහා PHP Built-in functions තියෙනවද? :confused:

    මට මෙන්න මේ උනාම ඇති.. බලන්නකෝ මම සරල php code එකක් පහත දාල තියෙනව..

    Code:
    <?php
    
    <ul>
    	<li>Home</li>
    	<li>About</li>
    	<li>Contact</li>
    </ul>
    
    
    ?>

    මචන් ඔය ඉහත තියෙන ඉතාම සරල code එකේ තියෙන html , php use කරල compress කරන්න පුලුවන්ද?

    මෙන්න මේ ආකාරයට..
    Code:
    <ul><li>Home</li><li>About</li><li>Contact</li></ul>

    මට මචන් ඕන php code එකේදී Html භාවිතයට පහසු ආකාරය වන uncompressed mode එකේ තියෙන්නත්.. නමුත් php code එක run කරාම html source එක බැලුවම html compress වෙලා පේන්නත්.. :yes::D

    ---
    මම දන්නව Html compressing එච්චරම වැඩක් වෙන්නෑ.. නමුත් මට ඒදේ කරන්න පුලුවන්ද කියල දැන ගන්න ඕන. කලින් වගේම මගේ ප්‍රශ්න වලට උදව් කරා වගේ මේ දේත් කරන ආකාරය මට කියල දෙන්න ලොකු උදව්වක...:yes::D
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"
    මට මතක විදියට Script එකක් තිබ්බා,,

    gzip අයින් කරන්නෙ possessor එකට load එක අඩු කරන්න,,
    එත් ඔයා කියන දේයි, gzip වලින් වෙන දේයි වෙනස් නේද ??
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මට මතක විදියට Script එකක් තිබ්බා,,

    gzip අයින් කරන්නෙ possessor එකට load එක අඩු කරන්න,,
    එත් ඔයා කියන දේයි, gzip වලින් වෙන දේයි වෙනස් නේද ??


    ඔව් ඒ දෙක වෙනස් තමයි.. :yes::yes::D අනිත් දේ තමයි මම අහපු දේත් ටෙක්නිකලි කිසිම තේරුමක් නෑවගේ තමයි.. :D මම ඇහැව්වේ එහෙම දෙයක් සරල කරන්න පුලුවන්ද කියල බලන්නයි.. :D:yes:

    මේ වගේ ක්‍රම වලින්නම් කරන්න පුලුවන්..

    <?php
    <ul><?php ?>
    <li></li><?php ?>
    </ul><?php ?>
    <?>

    නමුත් මේ ක්‍රමේ නිකන් පිස්සුවක් වගේ... තේරුමක් නෑ.. ඒ කයි මම බැලුවෙ මම නොදන්න වෙන ක්‍රමයක් තියෙනවද කියල.. :D:yes: