Comptia Network+ or CCNA

jabok

Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    cloud walata networking knowledge eka one. basic eka hama ekema ekai. cyber security pattata yana unuth networking walin patan ganne.
    එහෙම එකක් නෑ බං. අනික cyber security කිව්වම areas කොච්චර තියේද. ගොඩක් ඒවට සාමන්‍ය නෙට්වර්ක් දැනුම ඇති. CCNA වගේ ඒව ඕනි නෑ.
     
    • Like
    Reactions: jehantheexplorer

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    එහෙම එකක් නෑ බං. අනික cyber security කිව්වම areas කොච්චර තියේද. ගොඩක් ඒවට සාමන්‍ය නෙට්වර්ක් දැනුම ඇති. CCNA වගේ ඒව ඕනි නෑ.
    But basic networking knowledge is preferred.
     
    nnp327

    Well-known member
  • Apr 10, 2011
    573
    455
    63
    එහෙම එකක් නෑ බං. අනික cyber security කිව්වම areas කොච්චර තියේද. ගොඩක් ඒවට සාමන්‍ය නෙට්වර්ක් දැනුම ඇති. CCNA වගේ ඒව ඕනි නෑ.
    aye kiyawapan. networking knowledge eka one kiyala kiwwe.

    instance dekak up karala cloud cloud gaana ewunta gahanna one pollakin 🤣🤣🤣
    ------ Post added on May 13, 2024 at 9:58 PM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,129
    8,510
    113
    මොකක්ද හොඳ?
    oya dekatama wada hoday redhat

    එහෙම එකක් නෑ බං. අනික cyber security කිව්වම areas කොච්චර තියේද. ගොඩක් ඒවට සාමන්‍ය නෙට්වර්ක් දැනුම ඇති. CCNA වගේ ඒව ඕනි නෑ.
    cybersecurity supiriyatama karanna puluwan programming puluwannm :yes:
    ------ Post added on May 14, 2024 at 9:31 AM
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    aye kiyawapan. networking knowledge eka one kiyala kiwwe.

    instance dekak up karala cloud cloud gaana ewunta gahanna one pollakin 🤣🤣🤣
    ------ Post added on May 13, 2024 at 9:58 PM
    මාත් කියල තියෙන්නෙ ඒක තමා. මොකෝ මං වැඩකරන ෆීල්ඩ් එක ගැන මං දන්නෙ නැද්ද