හේතුව කියන්න පුලුවන්ද?CCNA
reddit eke balapan machan threads tibba godak oya gana. dekama fundamental certificate. ccna vendor specific, but theory tika cover wenawa kiyala kiyanne. reputation eka anuwa ccna hodai.හේතුව කියන්න පුලුවන්ද?
Industry එකේ දැනට තියන පිලිගැනීම නිසාද නැත්තන් content එක හොඳ නිසාද.
ඔය vendor specific කතාව නිසයි මම ඇහුවෙත්. බලන්නම් මචන්. තෑන්ක්ස්.reddit eke balapan machan threads tibba godak oya gana. dekama fundamental certificate. ccna vendor specific, but theory tika cover wenawa kiyala kiyanne. reputation eka anuwa ccna hodai.
US wala arenna Comptia ilana than dakala tiyenawada? CCNA vendor product ekak unata goda welata de facto scene ekak tibba mokada Cisco tama hamatanama tibbe. itin routing/switching concepts godak welawata ekai. ekama wenasa itin command syntax eka.මොකක්ද හොඳ?
Recommend කරන තැනක් තියනවද?ඕවා කරනවා නම් අදාළ උපකරණ තියෙන ලැබ් තියෙන තැනකින් කරපං. නැත්තං නිකං Certificate එක අරගෙන විතරක් වැඩක් නෑ.
SLIIT එකෙ නම් ඉස්සර CCNA තිබ්බා දැන් කොහොමද දන්නේ නෑ. තව VTA එකේ එහෙමත් තියෙනවා. නාරාහේන්පිටRecommend කරන තැනක් තියනවද?
SLIIT එකෙයි UoM එකෙයි තියනවා දැක්කා. UoM 59,000යි course fee එක.b
SLIIT එකෙ නම් ඉස්සර CCNA තිබ්බා දැන් කොහොමද දන්නේ නෑ. තව VTA එකේ එහෙමත් තියෙනවා. නාරාහේන්පිට
------ Post added on May 13, 2024 at 5:43 PM
Ehema ekak na...cloud giyath CCNA base eka watinawa to progress..CCNA kiyanne job ekak hoyanna puluwan cert ekak nemeදැන් CCNA කරල වැඩක් තියේද බං. ටෙල්කො, බෑන්ක් වගේ ඒව ඇරෙන්න අනිත් ඔක්කොම වගේ cloud වලට මාරු වෙන ගමන් ඉන්නෙ. ගොඩක් ඒව දැනටමත් මාරු වෙලා.
cloud walata networking knowledge eka one. basic eka hama ekema ekai. cyber security pattata yana unuth networking walin patan ganne.දැන් CCNA කරල වැඩක් තියේද බං. ටෙල්කො, බෑන්ක් වගේ ඒව ඇරෙන්න අනිත් ඔක්කොම වගේ cloud වලට මාරු වෙන ගමන් ඉන්නෙ. ගොඩක් ඒව දැනටමත් මාරු වෙලා.
එහෙනම් බං කෝස් කරන්න ඕනි නෑ. සිලබස් එක සෙල්ෆ් ස්ටඩි කලා නම් ඇතිEhema ekak na...cloud giyath CCNA base eka watinawa to progress..CCNA kiyanne job ekak hoyanna puluwan cert ekak neme