Computer එකේ වේගේ මදිද

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Computer එකේ වේගේ මදිද

    මචන්ලා...... මම මෙ ලිපිය හොයාගත්තේ http://adureneliyata.blogspot.com කියන බ්ලොග් එකෙන්...... එ නිස මෙකෙ full credit එක ඒ බ්ලොග් එකෙ adminට හොදේ......








    අද මම තවත් මෘදුකාන්ගයක් දෙන්න තමයි හදන්නේ........මේකෙන් අපේ පරිඝනකයේ වේගය ටිකක් වැඩි කරගන්න පුලුවන්..........



    හරි මේ සොෆ්ට්වෙයාර් එකේ නම තමයි Auslogics BoostSpeed කියන්නේ.........මේකෙන් කරන්න පුලුවන් වැඩ ගැන සරලව කියන්නම්.........මුලින්ම ඔය පහල තියෙන පින්තූරේ දිහා බලන්නකෝ..........

    SnapShot.png


    ඔය පින්තූරේ තියෙන විදියට මේකෙන් පරිඝනකයේ System එක Scan කර වැරදි තැන් නිවැරදි කර ගැනීමට හැකියාව තිබෙනවා........මෙතනදි තියෙන වටිනම දේ තමයි රෙජිස්ට්‍රියේ තියෙන වැරදිසහගත් තැන් නිවැරදි කරන එක........රෙජිස්ට්‍රිය තමයි පරිඝනකයේ වේගයට කෙලින්ම බලපාන්නේ..........

    මුලින්ම මේ සොෆ්ට්වෙයාර් එක පරිඝනකයට භාගත කරගන්න....................මෙය Install කිරීමේදී අසන Promo code එකට MAJORGEEKS01 ලෙස දෙන්න...............

    http://download.cnet.com/Auslogics-BoostSpeed/3000-2094_4-10358299.html

    මම මෙච්චර දවස් Full versions දුන්න නිසා මේකත් Full version එකක්ම තමයි........හැබැයි Register කරගන්න වෙන්නේ ඔය ගොල්ලන්ට......මේ සොෆ්ට්වෙයාර් එක රෙජිස්ටර් කර ගන්න පහල පියවරවල් වලට යොමු වෙන්න.........රෙජිස්ටර් නොකරොත් දින 15න් මෘදුකාන්ගය කල් ඉකුත් වේ...........

    පහල පින්තූරයේ විදියට Get Free License ක්ලික් කරන්න.........

    AuslogicsBoostSpeed5SEstartregister.gif




    ඉන්පසු ලැබෙන්නේ පහල පින්තූරයේ විදියේ වින්ඩෝවකි..........එය පුරවා දමන්න............ඉන්පසු ඔබේ ඊමේල් ගිනුමට Verification code එක ලැබෙයි..........


    AuslogicsBoostSpeed5SEregistrationform_thumb.gif



    එය ඉහත රූපයේ නිල් පැහැයෙන් දක්වා ඇති ස්තානය ක්ලික් කිරීමෙන් පැමිනෙන වින්ඩෝවට Verification Code එක ඇතුලු කරන්න..........දැන් ඔබ මෙම මෘදුකාන්ගය රෙජිස්ටර් කර අවසන්..........සුබ පැතුම්...........
     

    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    ඔය කියන බ්ලොග් සයිට් එකේ ඇඩ්මින් කියන්නෙත් උඹමයි නේ..