Computer එකේ වේගේ මදිද
මචන්ලා...... මම මෙ ලිපිය හොයාගත්තේ http://adureneliyata.blogspot.com කියන බ්ලොග් එකෙන්...... එ නිස මෙකෙ full credit එක ඒ බ්ලොග් එකෙ adminට හොදේ......
අද මම තවත් මෘදුකාන්ගයක් දෙන්න තමයි හදන්නේ........මේකෙන් අපේ පරිඝනකයේ වේගය ටිකක් වැඩි කරගන්න පුලුවන්..........
හරි මේ සොෆ්ට්වෙයාර් එකේ නම තමයි Auslogics BoostSpeed කියන්නේ.........මේකෙන් කරන්න පුලුවන් වැඩ ගැන සරලව කියන්නම්.........මුලින්ම ඔය පහල තියෙන පින්තූරේ දිහා බලන්නකෝ..........
ඔය පින්තූරේ තියෙන විදියට මේකෙන් පරිඝනකයේ System එක Scan කර වැරදි තැන් නිවැරදි කර ගැනීමට හැකියාව තිබෙනවා........මෙතනදි තියෙන වටිනම දේ තමයි රෙජිස්ට්‍රියේ තියෙන වැරදිසහගත් තැන් නිවැරදි කරන එක........රෙජිස්ට්‍රිය තමයි පරිඝනකයේ වේගයට කෙලින්ම බලපාන්නේ..........
මුලින්ම මේ සොෆ්ට්වෙයාර් එක පරිඝනකයට භාගත කරගන්න....................මෙය Install කිරීමේදී අසන Promo code එකට MAJORGEEKS01 ලෙස දෙන්න...............
http://download.cnet.com/Auslogics-BoostSpeed/3000-2094_4-10358299.html
මම මෙච්චර දවස් Full versions දුන්න නිසා මේකත් Full version එකක්ම තමයි........හැබැයි Register කරගන්න වෙන්නේ ඔය ගොල්ලන්ට......මේ සොෆ්ට්වෙයාර් එක රෙජිස්ටර් කර ගන්න පහල පියවරවල් වලට යොමු වෙන්න.........රෙජිස්ටර් නොකරොත් දින 15න් මෘදුකාන්ගය කල් ඉකුත් වේ...........
පහල පින්තූරයේ විදියට Get Free License ක්ලික් කරන්න.........
ඉන්පසු ලැබෙන්නේ පහල පින්තූරයේ විදියේ වින්ඩෝවකි..........එය පුරවා දමන්න............ඉන්පසු ඔබේ ඊමේල් ගිනුමට Verification code එක ලැබෙයි..........
එය ඉහත රූපයේ නිල් පැහැයෙන් දක්වා ඇති ස්තානය ක්ලික් කිරීමෙන් පැමිනෙන වින්ඩෝවට Verification Code එක ඇතුලු කරන්න..........දැන් ඔබ මෙම මෘදුකාන්ගය රෙජිස්ටර් කර අවසන්..........සුබ පැතුම්...........