Computer එහෙම නැත්තම් My computer window එකට කැමතිම Folders ,Shortcuts ගමු.
අපෙ computer එකෙ vista, Windows7 වලදි "Computer එහෙම නැත්නම් XP වලදි My computer විදිහට හදුන්වන window එකට මෙවිදිහට මං පහලින් දාල තියන Screen shot එකෙ විදිහට අපි කමතිම Program shortcut හෝ Folders ගන්න පුලුවන් ක්‍රමයක් ගැන ම්ං දැනගත්තු "Trick" එකක් "Elakiri.com" යාලුවොත් එක්ක බෙදාගන්න යි කල්පනාව.
screen shots ලොකු වැඩි උනානම් Sorry මචං මම Gim වලින් Pictures cut කරන හැටි දන්නෙ නැ. කවුරුහරි දැන් මට කියල දුන්නෙත් edit කරල ආපහු දාන්නං.
පලවෙනියටම මච්ං මෙ "WinBubbles" කියන software එක මෙතනින් ගන්න.
එක zip කරලයි එන්නෙ එක Desktop එකට extract කරල Installer click කරල install කරගන්න.
Computer ඒ කරල "WinBubbles" වල "Tool" option එකේ "My computer and control panel settings" වලට ගිහින්, අපිට අදාල "Shortcuts"(Folder shortcuts ,Program shortcuts) ගන්න ඕනෙ තැන දකුනු පැත්තෙ තියන "Option" යටතෙන් තොරගන්න. (1 screen shot එක )
"Shortcut" එකක් "Computer" window එකට ගන්නන
එකරල අපිට ඔනෙ Program "Shortcut" එකක් "Computer" window එකට ගන්නනම් ඉස්සරලම පහල "Screen shot" එකෙ විදිහට ""File එකක්ද Folder"එකක්ද කියල තොරගෙන, අදාල program එකෙ නම type කරල අදාල software එක install කරල තියන ".exe" file path එක select කරල "Shortcut" icon එකත් වෙනස් කරන්න ඔනෙනම් icon menu වෙන් කමති icon එකක් තොරගෙන "Set" කියන icon එක click කරන්න.එකරල එන windows වලට "OK" කරන්න. මෙකනම් කියන්නත් ඔනෙනැ ඉතින් කොකටත් කියලම ඔං කිව. (2 screen shot එක )
අපිට "Folder shortcut" එකක් "Computer window" එකට ගන්න ඔනෙනම් මෙහෙම කරමු.
"Winbubble" එකෙ Tool option එකෙ "My computer and control panel setting" යටතෙ ඉස්සරල වගෙම Folder shortcut එක තියෙන්න ඕනෙ තැන "Desktop, computer ද control panel එකද කියල තොරගෙන, "Folder shortcut" එකට කමති නමක් "Name" යටතෙ "Type" කරල . ඒ කරල "File/Folder" යටතෙන් "Folder path" එක Select කරන්න."Set" click කරන්න. ඒ කරල පහල "Folder" කියල තියන option එක click කරල,ඉස්සරල වගෙම එන "Windows" වලට "OK" කරල වැඩෙ ඉවර කරනන්. (3 screen shot එක )
මොකක් හරි Shortcut එකක් "Delete" කරන්න ඕනෙනම් My Computer and control panel settings යටතෙ තියන "Hide show" මගින් ඕන "Shortcut" එක "Delete" කරන්න, එහෙම නැත්තම් "My computer" window එකෙනුත් පුලුවන්.
මෙ "Winbubble" වලින් තවත් වැඩ ගොඩක් කරන්න පුලුවන් මෙබලන්නකො!
වැඩෙ කොහාමද මච්ං? අවුලක් නැද්ද?

Last edited: