විනිසුරු ඊට පස්සේ තිබ්බ කතාව බැලුවේ නැද්ද??
කිසිම හොරයක් උනේ නෑ කිව්වේ??
ඔච්චර අමාරු නම් තරඟ තීරකට පැමිණිලි කරපන්කෝ

බැලුවා බැලුවා එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි

මේක නිකන්ම නිකන් පිංතුරයක් අරක ලක්ෂ ගණනක් දැක්ක
හොර මගඩියක්ජනාධිපති මගඩියක්
කොම්පියුටර් ජිල්මාට් දාන්නේ කොහොමද?
ඡන්දය දැමීම , ඡන්ද පෙට්ටි රැගෙනයාම ,සෑම පක්ශයක් නියෝජනය කරන නියෝජිතයන් ඉදිරියේ දිගහැරීම , සියලුම පක්ශවල නියෝජිතයන් , දේශපාලකයන් ,රාජ්‍ය සේවකයන් ඉදිරියේ ගණන් කිරීම , ප්‍රතිඵල ඒ ඒ වූ නියෝජිතයන්ට ලබාදීම ඒහා සමගාමීව කොමසාරිස්වෙත ,ඉන්පසුව මාධ්‍යවෙත සහ පරිගණක ගත කිරීම,,
බැලුවා බැලුවා එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි
ඇත්ත හැමෝම දැනගත්තා.... පස්සේ කියන එවා ඔට්ටු නැහැ..
ඒවා බලපෑම් වලට යටයි
Den loku aya weradi karaddi ewa balagena anith ayat karanawa wage
වජිර අබේවර්ධන කිවුවා ගාල්ලේ කිසිම හොර වැඩක් උනේ නෑ කියලා
ඡන්දෙ ගනන් කරන තැන් වල හිටපු නිරීක්ශ්කයෝ අන්ධද??

අහලා බලන්නකෝ
නිකමට ගණන් කරන මධ්‍යස්ථාන වල හිටපු අයගෙන් අහලා බලන්න
අපිට කියන්න එපා... අවුලක් නැහැඅහලා බලන්නකෝ
නිකමට ගණන් කරන මධ්‍යස්ථාන වල හිටපු අයගෙන් අහලා බලන්න
අපිට කියන්න එපා... අවුලක් නැහැඅහලා බලන්නකෝ
මමත් හිටියා අපේ අම්මත් හිටියා
අහන්න දෙයක් නෑ




අහන්න දෙයක් නැහැ හංසයාට බඩුම තමයි
hama welawema apita pena de/ pennanna hadana de athule loku dewal hangila thiyanawa ban....
අහන්න දෙයක් නැහැ හංසයාට බඩුම තමයි
Adamada manda Cartoon ekak dekala thiyenne.

Umbalata Chande hora chandayak kiyala pena eka sadaranai.![]()
මේ පොඩි කාටුන් එක වැරදී කියන්න කට්ටිය කොච්චර ට්‍රයි එකක් දෙනවද? ඒ අතින් බැලුවාම ජනාධිපතිවරණය ඔහොම කෑගහන එක ඉතින් සාදාරණයි ,පව් ඉතින් අපි කියල මොනව කරන්නද?